Voice Teens හරහා ලංකාවෙම ආදරේ දිනාගත් ආදිත්‍යාගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

ආදිත්‍යා වැලිවත්ත කියන්නේ සිරස ටීවී ඔස්සේ විකාශනය වුන Voice Teens වැඩසටහන හරහා බිහිවුන සුපිරි තරුවක් කිවුවොත් නිවැරදියි. ඇයගේ ආකර්ශනීය පෙනුම සහ දක්ෂතාවය නිසාම ඇය ලංකාව පුරා එක රැයකින් ජනප්‍රිය වුනා. ඒ වගේම තමයි ඇයගේ ගායනය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 08ක් ඉක්මවා නරඹලා තියෙනවා.

ආදිත්‍යාට දැන් වයස අවුරුදු 17ක් පමන වෙනවා ඒ වගේම ඇය ඉගනුම ලැබුවේ බත්තරමුල්ල විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලෙන්, පාසල තුලදී ආදිත්‍යා කියන්නේ ගොඩක් කැපී පෙනෙන චරිතයක්, ඇය ගායනයට පමණක් නෙවෙයි නර්තනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි, 2018 වර්ෂයේ ආදිත්‍යා අන්තර් ජාත්‍යන්තර පාසල් තරඟාවලියේ ගායන අංශයේ සමස්ත ලංකා දෙවෙනි ස්ථානය දිනාගන්නවා. ඒ වගේම 2018 පැවැත්වුනු 40 වන ජාතික යෞවන සම්මාන උළලේදී ජන ගායන ඒකළ කාන්තා තරඟයේ හොඳම ශිල්පිණිය බවට ආදිත්‍යා පත්වෙනවා. ඊට අමතරව 2019 වසරෙදිත් ජාතික තරුණ සේවා සභාවේ සම්මානලාභියෙක් බවට පත්වෙනවා. ආදිත්‍යා කුඩා කල සිටම රංවල බලකායේ සාමාජිකාවත් පවටත් පත්වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ආදිත්‍යාගේ සුන්දර පින්තුර ටිකක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.