මේ මිහිමඩල තුල අපට විස්වාස කල

මේ මිහිමඩල තුල අපට විස්වාස කල නොහැකි අදශ්‍යමාන සිදුවිම් මෙන්ම සිදුවන ස්ථානද පවතිනවා.ඔබ යම් දේවල් ගැන සොයන්න වඩාත් කැමැත්තක් දක්වන කෙනෙක් නම් මෙම ලිපිය ඔබට ගොඩක් වැදගත් වේ.ලෝකයේ ගොඩබිම පමණක් නොව මහ සයුර,අහස තුල පාවා මායා–කාරි,ගු-ප්ත සිදුවිම් සිදුවනවා.එසේ සුදුවන ස්තන මේ යැයි කිමට තරම් අප දන්නේ අතේ ඇගිලි ගනනටත් වඩා බොහෙ‍ා් අඩුවේන්. අදෘ–ශමාන ආත්ම සැරිසරන බව කියන ලෝක ප්‍රසිද්ධ ස්ථාන බොහො තිබුනද අප දන්කන් ස්වල්පයයි.අද අපි ඊෆාස්ටර් නරඹන ඔබට එවැනි ස්ථාන 15ක් ගැන කියන්න තමයි මේ සුදානම. මේ කියන්න යන ස්ථාන වල ඉන්න අද්භූත ආත්ම නම් ටිකක් වෙනස් කියලයි මිනිස්සු කතාවට කියන්නෙ.. මේ අපි තෝරාගත් එවැනි තැන් 15ක්. බලන්නකෝ බයවන අයනම් බලන්න එපා හොදේ…..

#1. බ-ර්මියුඩා ත්‍රිකෝණය, අත්ලාන්තික් සාගරය

නැතිවූ නාවිකයින්ගේ හා අතුරුදහන් වූ නැව්, කඩා වැටුණු ගුවන් යානා සහ අතුරුදහන් වූ මිනිසුන් පිළිබඳ කථා සියවස් ගණනාවක් තිස්සේ බර්මියුඩා ත්‍රිකෝණයේ ජලයෙන් මතුවෙමින් තිබේ.
වර්ග සැතපුම් මිලියන භාගයකට වඩා විශාල භූමි ප්‍රදේශය යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙසද හැඳින්වේ. බොහෝ සංචාරකයින් එහි ග්‍රහණයෙන් මිදීමට හේතුව පිළිබඳ න්‍යායන් බහුලව ඇත.සමහරු පවසන්නේ එහි චුම්බක ක්‍රේත්‍රයක් පවතින බවයි.උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර කොටසෙහි පිහිටි නැව් සහ අහස් යානා අතුරුදහන් වන ප්‍රදේශයකි. බොහෝ කීර්තිමත් පුද්ගලයන් කිසියම් අභිරහසක් පවතින බව ප්‍රතික්‍ෂේප කරයි. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශය ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන මාර්ගයක් වන අතර, ඇමෙරිකාවේ, යුරෝපයේ හා කැරිබියන් දූපත් වල වරායන් සඳහා එය නිතරම නැව් හරහා ගමන් කරයි. විවිධ නැව් කලාපය හරහා නිතිපතා ගමන් කරන අතර වාණිජ හා පෞද්ගලික ගුවන් යානාද සාමාන්‍යයෙන් එයට ඉහලින් පියාසර කරයි.විවිධාකාර අතුරුදන්වීම් නිසා පරාග ක්‍රියාකාරීත්වයට හේතු වී තිබේ. ලේඛනගත සාක්ෂි මගින් පෙනී යන්නේ එම සිද්ධීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පසු කාලීන කතුවරුන් විසින් ව්‍යාජව වාර්තා කරන ලද හෝ අලංකාර කර ඇති බවයි.මෙය අති බයානක ස්තානයක් ලෙස මිනිසුන් සලකයි.

#2. කැනඩාවේ බැන්ෆ් ස්ප්‍රින්ග්ස් හෝටලය

ස්ටීවන් කිංගේ ටිම්බර්ලයින් ලොජ් සහ ස්ටැන්ලි කුබ්රික්ගේ දිදුලන කීර්තිය සමඟින් කැනඩාවේ බැන්ෆ් ස්ප්‍රින්ග්ස් හෝටලය අවතාර කථා සහ අද්භූත සිදුවීම් රාශියක නිවහන යැයි කියනු ලැබේ.මේ ඓතිහාසික හෝටලය විවිධාකාර භූතාත්ම වලට ප්‍රසිද්ධයි. මෙතැන දකින්නට ලැබෙන එක භූතාත්මයක් මෙහි සේවය කළ පැරණි සේවකයෙක්ලු. ඒ භූතාත්මය මේ හෝටලයට එන අමුත්තන්ට තමන්ගේ ගමන් මලු ඔසවාගෙන යෑමට උදව් කරනවා කියලා තමයි කියන්නේ.ඒ වගේම බාල් නර්තන ශාලාවේ නර්තනයේ යෙදෙන මනාලියක්, සහ මිනීමැරුමකට ගොදුරු වුණු පවුලකුත් මේ හෝටලයට අරක් ගත් ආවතාර ගොඩේ ඉන්නවාලු.

3. ට්‍රාන්සිල්වේනියා, රුමේනියාව

වසර ගණනාවක් තිස්සේ අද්-භූත චරිත ගණනාවක් සමඟ සම්බන්ධකම් මෙම ස්ථනය ප්‍රසිද්දයි.

4. පරණ චංගි රෝහල, සිංගප්පූරුව

මේ ගොඩනැගිල්ල දෙවන ලෝක යුද සමයේ දී බන්ධනාගාරයක් සහ ජපන් රහස් පොලිසියේ වධ-කාගාරයක් බවට පත් කර තිබෙනවා.1930 සිට රෝහලක් ලෙස පවත්වා තිබේ .කොහොම නමුත් මේ ගොඩනැගිල්ලේ පිරිමි, කාන්තා වගේම, පුංචි දරුවන්ගේ අවතාරත් ඔහේ ශාලා දිගේ ඇවිද යනවාත් දක්නට ලැබෙනවාලු.

5. ඉන්දියාවේ භන්ගාර් කොටුව

අඳුරෙන් පසු කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන අතර, දිගින් දිගටම ශාප කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මරණ පවා වාර්තා කර ඇත!

6. වේල්සයේ ස්කිරිඩ් මවුන්ටන් හෝටලය

සමහරු කියා සිටින්නේ අතිතයේ මෙම ස්ථානය උසාවියක් වූ අතර අපරාධකරුවන් මරණ දණ්ඩනයට නියම කරනු ලැබු ස්ථානයක් බවයි.මෙම ස්ථානයෙන් විවිධ ශබ්ධ මෙන්ම රාත්‍රියට
විවිධ සෙවනැලි දක්නට ලැබෙනවලු.

7. එංගලන්තයේ ලන්ඩන් කුළුණ

මෙහි හිස නැති සිරුරක් රාත්‍රියට ගමන් කරනබව පැවසේ.

#8 .සි–යදි-වි නසා ගන්නා කැලය – ජපානය

මෙම ස්ථානය අමනුෂ්‍ය ආත්මවලටම වෙන් වූ තැනක් ලෙසයි ජපන් වැසියන් විසින් හඳුන්වන්නේ. සියදිවි නසා ගැනීමටම වෙන් වූ කැලයක් ලෙසිනුත් සමහරු මේ තැන හදුන්වනවා. මොකද ඇතැම් අවස්ථා වල මේ කැලෑව තුළ සියදිවි නසා ගත් පිරිස වසරකට 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එසේ සියදිවි නසාගත පිරිස් මෙතැන හොල්මන් කරනවා කියලා තමයි කියන්නේ. ජපන් ජාතිකයින් මෙම ස්ථානය යක්ෂ-යාට වෙන්වුණු ස්ථානයක් විදියටත් සලකන්න මෙය හේතුවක් වන්නට ඇති.මේ සියල්ල ගැන ඔබ මොකද හිතන්නේ?

#9.හයිගේට් සොහොන් පිටිය, එංගලන්තය

මෙතැන සිදුවන අද්භූත සිද්ධි සංඛ්‍යාවක් ඉහළ බව තමයි කතාවට කියන්නේ.මෙහි කතාව නම් ලේ උ-රා බොන වැම්පයර් කෙනෙකුගේ කතාව. දිග, අඳුරු පැහැ කබායක් ඇඟ ලා ගත් උස පුද්ගලයෙකුගේ වෙසින් පෙනී සිටින බවට කියන මේ වැම්පයර් අඳුරු ඇස් වලින් යුතු අයෙක්ලු.

#10. සැලි නිවස – කැන්සාස් , ඇමරිකාව

මේ නිවසට අරක්ගෙන ඉන්නවා කියන්නේ නම් පුංචි ගෑනු ළමයෙකුගේ ආත්මයක්. ඇගේ ආත්මය කොතරම් බලවත් ද දු-ෂ්ට ද කියනවා නම් මේ ගෙදර ජීවත් වුණු පවුල බියවද්දා මේ නිවසින් එළියට ඇද දමා තිබෙනවා.

#11.රිචට් ව්‍යුහය, මොරිටේනියාව

වයඹ අප්‍රිකාවේ බටහිර-මධ්‍යම මොරිටේනියාවේ ඔවාඩේන් අසල. එය විෂ්කම්භය කිලෝමීටර 40 (සැතපුම් 25) ක් වන ඛාදනය වූ ගෝලාකාරයක් වන අතර ස්ථරවල අවසාදිත පාෂාණය සාන්ද්‍රික වළලු ලෙස පෙනේ. ඇතුළත නොපැහැදිලි පාෂාණය නිරාවරණය වන අතර ජල තාප වෙනස් කිරීමකට හා මධ්‍යම මෙගාබ්‍රෙසියා වලට භාජනය වී ඇති දර්ශනීය රයිලයිට් සහ ගබ්බ්‍රෝ ඇත. ව්‍යුහය යනු පුරාවිද්‍යාත්මක පුරාවිද්‍යාත්මක පුරාවස්තු වල සුවිශේෂී සමුච්චිතයන්ගේ පිහිටීමයි.

#12.බෝනික්කෝ දුපත – මෙක්සිකෝව

1950 ගණන් වල දී එක පුද්ගලයෙක් මෙක්සිකෝවේ පාළු දූපතකට තනිව ගිය බව පැවසෙනවා. ඔහු එහි ගොස් ඇත්තේ අවුරුදු 10කට පමණ පෙර දියේ ගිලී  මියැදුණු ගෑණු ළමයෙක්ගේ අණ කිරීමකට අනුවලු. ඉන්පසු ඔහු ඇයව සතුටු කීරීමට මේ දුපත පුරාවටම ගණන් කරන්නට බැරි තරම් බෝනික්කන් එල්ලා තිබෙනවා. නමුත් පසුව ඔහුට තේරුම් ගියාලු ඇයට අවශ්‍ය ඔහුත් මියගොස් ඇය සමඟ අ-ව-තාරයක් වීම මිස වෙන කිසිවක් නෙවෙයි කියලා.

#13.ගුඩ් හෝප් මාළිගාව – දකුණු අප්‍රිකාව

ගුඩ් හෝප් මාලිගාව ඇතුලේ 20 වන සියවසේ මුල් භාගයේ ඉඳන්ම  විවධ භූත ආ-ත්ම සැරිසරනවා ලු. ඒ වගේම  මේ මාලිගාව වටේ තියෙන තාප්පේ උඩ ඇවිදින මනුස්සයෙක් අව-තාරයකුයි  සහ හිටිහැටියේම  මිනිසුන්ගේ ඇගට පනින බලු අවතාරයකුයි  හොල්මන් කරනවලු.මෙය තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ.

#14.තහනම් නගරය – බිජිං , චීනය

සියවස් ගණනාවක් තිස්සේ චීන රාජකීයයන්ට සෙවණ දුන් බෙයිජිංහි තහනම් නගරය තුලදී වසර ගණනාවක් තිස්සේ ම-රා දමන ලද  පුද්ගලයින්ගේ සංඛ්‍යාව ගණනය කරන්න බැරි තරම්ලු. ඒ බොහෝ gaතන සිදුවෙලා තියෙන්නේත් පුද්ගලික පළිගැනීම් මුදුන්පත් කරගැනීම මුල් කරගෙන බව බෙයිජිංහි ප්‍රසිද්ධ කතාවක්.

#15.එරියා 51, එක්සත් ජනපදය

අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති හමුදාමය ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කුමණ අරමුණක් වෙනුවෙන් යොදාගන්නේදැයි හෙලිදරවුකර නැත. ලාස් වේගස් නගරයට කි.මී. 130ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.