බලන්න මේ පින්තුර තුල සැගව ඇති අභිරහස් තොරතුරු සෙවිමට හැකිද කියා

අප මුහත් පිහියක් වැඩක් නොගෙන පැත්තකට දාල තිබුණොත් එය මල බදිනවා විතරක් නොවේ මුවහතද ක්‍රමයෙන් අඩුවනවා.ඒ වගේම තමයි අපේ මනසත් වැඩක් නොගෙන ඔහේ කාලය ගත කලොත් මානසික ක්‍රියාශීලී බව නැතිව යනවා.ඉතිං අපි කල යුත්තේ මනස යම් ආකා‍රයකට වෙසෙට,උත්තේජනයකට පත්වන ක්‍රියාකාරකම්වල නිරතවීමයි.

ගණිත ගැටළු ,ප්‍රෙහේලිකා විසඳීම මානසික ක්‍රියාශීලී බව වැඩිවන අතර ශරීරයේ මාංශ පේශීන් උත්තේජනය කරයි. ඒ නිසාම අද අප ඔබට හරි අපුරු දෙයක් ගෙනාව.අප අද ඉදිරිපත් කරන පින්තුරවල සැගවුණ දේවල් ඇතුලත් වෙලා තිබෙනවා.ඉතිං පොඩ්ඩක් මනස වෙහෙසලා ඒ සැගවුණ දේ සොයන්න උත්සහ කරන්න.බයවෙන්න එපා අවසානේ පිලිතුරුත් දිලා තියෙන්නේ….

1. අප එයාගේ පහන හොයා ගන්න උදවු කරමු

2. මෙයාගේ බෝතලය හොයලා දෙමු

3. පුසා සැඟවිලා ඉන්නේ කොතනද

4. සැඟවුනු මුහුණු 4ක් සොයන්න

5. සැඟවුනු මුහුණ සොයන්න

6. මුවන් දඩයම් කරන ආකාරය ඔබට පෙනවද?

7. සැඟවි සිටින කපුටෙක් පේනවද

8. අශ්වයෙක් පෙනෙනවද?

9. මේ මිනිසාගේ පයිප්පය හොයා දෙන්න.

10. සැඟවුනු මිනිසා සොයන්න

11. සීනුව සොයා දෙන්න

12. කඩුව සොයා දෙන්න

13. නර්තන ශිල්පිනියගේ රබාන සොයා දෙන්න

පිලිතුරු හරිද බලන්න

1

2

3

4

5

6

7

8

9

10

11

12

13