කවියකින් හෙළි කළ රසිකාවිය

පසුගියදා ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර විවාහ දිවියට පාතැබුවා. ඒ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පි දිනක්ෂි ප්‍රියසාද් සමගයි. ඔවුන්ගේ මෙම විවාහය අනෙක් කාගේත් විවාහ වලට වඩා බුකියේ කතාවට පැසසුමට,චෝදනාවලට ලක්වුණා .කෙසේ වෙතත් මෙම විවාහය බුකියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තියෙද්දී, සාරංග අපූරු කවි පෙළක් ඔහුගේ මුහුණු පොතට එකතු කරගෙන තිබුණු බව ඊෆාස්ට් අප දුටුවා.ඒ කවි පෙල ඔබට ඉදිරිපත් කිරිමට අප සිතුවා

එම කවි පෙළ

පොල් අතු බත් කඩෙන් කෑම කන්න අපි අමතක කරන්නෙ නම් නෑ.

දළදා සමිදු වැද පුදාගෙන

වෙඩින් එකේ

සතුටින්

දෙන්නා කවුදෝ එනතුරු බලා සිටි

සතුට බුක්දිවිදිමින්

නව විලාසිතාවක්ද