ලොවම තිගැස්සූ මිනිසුන් 8 දෙනෙකුගේ ක්‍රියා

මේවන විට ලෝක ජනගහනය මිලියන 8.5 ඉක්මවා තිබෙනවා.ඒ සුවිසාල ජනගහනයෙන් අන් ජනයාට වඩා සුවිශේෂි වු පුද්ගලයින් සිටිනවා.අද අප මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ නොසිතන පැතිවලින් ඔබ පුදුමයට පත්කිරිමට සමත් පුද්ගලයින් ගැනයි.මේ පුද්ගලයින් ලෝකයේම අවදානය දිනාගැනිමට සමත් වුණා.‍ඒ පුද්ගලයින් කවුද සහ ලෝකයම කම්පනයට පත්කලේ කෙසේද යන්න අප සොයා බලමු.

1.ටිම් ස්ටෙයිනර්

ටිම් ස්ටෙයිනර් කියන මෙම පුද්ගලාගේ මේ පච්ච ගසා තිබෙන්නේ ප්‍රසිද්ධ කලාකරුවෙක් විසින් ඒ වගේම ජර්මන් ජාතිකයෙකු විසින් එය මිලදී ගනු ලැබුවා.

එසේම කෙනෙකුගේ ශරිරයේ ගැසු පච්චයක් විකුණන්නේ කෙසේද යන්න ඔබට ප්‍රශ්ණයක් නැගෙනු ඇති.විම් ඩෙල්වෝර් කියන මෙම කලා කරුවා මිට වසර 10කට පෙර ඌරන්ගේ පිටෙහි පච්චා කෙටිමේ ව්‍යාපෘතියක් සිදුකලා මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම ක්‍රියාව නිසාම ලොව පුරාම ඔහු ජනප්‍රිය වුණා.කලා ප්‍රදාර්ශන වලින් එය ඉවත් වු නිසා ඔහු ඒ සදහා මිනිසෙකු යොදාගැනිමට තිරනය කලා. ඒ අවස්තාවේ ඔහුට් ටිම්ව හමුවුණා.ඔගේ මෙම පච්චය කෙටිම සදහා ඔහුට පැය 40කට වඩා ගතවී තිබෙනවා.2008 වර්ෂයේදි ඔහුගේම කලා නිර්මාණයක් යුරෝ 150000 ක් වැනි මුදලකට අලවි වි තිබෙනවා.එය විකුණා ලබාගත් මුදලින් 30%ක මුදලක් ටිම්ට හිමි වුණා.කොන්දේසි අනුව ටිම් මිය-ගිය පසු පච්චය සහිත සම ඔහුගේ පිටෙන් ඉවත් කොට විදුරු රාමුවක තැබිමට එය මලදි ගත් පුද්ගලයාට අවසරය ලැබෙනවා.ඔහුගේ රැකියාව වන්නේ කෞතුකාගාරවල ප්‍රදර්ශණ චිත්‍රයක් ලෙස පෙනී සිටිමයි.

2. ස්ටෙනිස්ලෝ අක්සේනෙව්

සම මත අමුණපු කොක්කකින් එල්ලී රෝෆ් ජම්පින් හා බේස් ජම්පින් කියන ක්‍රියාකරකම් දෙකම සිදුකල ලොව එකම පුද්ගලා වන්නේ මොහුයි.

3. දුර්ගා කමී

නේපාලයේ වයස්ගතම සිසුවා 2017 වර්ෂයේදි උපාධිය සම්පුර්ණ කරමින් උපාධිධාරියෙකු වුණා.ඒ වන විට ඔහුට වයස අවුරුදු 70 යි.දුර්ඝා කැමි නම් මෙම පුද්ගලයාට නිසි වයසේදි අධ්‍යපනයට මුහුණ දිමට නොහැකි වුනේ ඔහුගේ ජිවිත කාලය තුල ‍ජිවිතයේ නොයෙක් කම්කටුලු වලට මුහුනදිමට සිදු වු නිසයි.දරුවන් 10 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුනේ ඔහුයි.අඩු කුලයක උපන් ඔහුට පාසැල් අධ්‍යපනය ලබාගැනිමට ඉඩ ලබා දුන්නේ නැහැ.උත්සහ කල සැම අවස්ථාවකදීම ඔහු පාසලෙන් පන්නා තිබෙනවා.2005 වර්ෂයේදි ප්‍රාතමික පාසලකට ඇතුලත් වුණ ඔහු දැන් උපාධිධාරියෙක්

4. කයිල් මෙයිනාඩ්

කයිල් මේනාර්ඩ් (උපත 1986 මාර්තු 24) ඔහු එක්ස්කියුස් ක්‍රොස්ෆිට් ජිම් එකේ නිර්මාතෘවරයාද වේ.අඩුපාඩු ඇතිව උපත ලැබුවද ඔහු කියාශිලි දරුවෙකු වුණා.ඔහු බර එසලිම,රෙස්ලින් සහ පා පන්දු වැනි ක්‍රිඩාවලත් නියලුණා. 2004 දි ඔහුට ලොව හොදම ආබාධිත ක්‍රිඩකයාට හිමි සම්මාණයද හිමිවිය.ඔහු විශ්වවිද්‍යලයක උපාධිධාරියෙකුද වනවා.ඔහු කිසිම අත්වාරුවක් නොමැතිව කිලිමන්ජාරෝ කන්ද පවා තරණය කර තිබෙනවා.කන්ද තරණය කිරිමට ඔහුට ගතවුනේ දින 15කි.කිලිමන්ජාරෝ කන්ද තරණය කල ලොව අත් පා දෙකම නැති එකම පුද්ගලයා වන්නේ ඔහුයි.

5. ඩෙවිඩ් පෝල්

ඩැනියෙල් පෝල් යනු විශේෂ පුද්ගලයෙක් මොකද දැනි සුලං සහිත දැඩි අන්දකාර රාත්‍රියකදී නස්ටික බලාගාරයකට යන 380000ක් පමණ වෝල්ටිය තාවයකින් යුක්ත අධි බලැති විදුලි රැහැනක එල්ලී ගමන් කෙරෙන් බිමට පනින්නට චෙකොස්ලොවිය‍ාවේ සිට ඔස්ට්‍රේයාවට පැන ගියේ.

6. සෙවන් රාජ

ඉන්දියාවේ ජිවත්වන මෙම පුද්ගලයා විශේෂ වන්නේ ඔහුගේ මුළු ජිවිතයම පවතින්නේ රතු සහ සුදු වර්ණ මතයි.ඔහුගේ ඇදුම්,ගේ දොර සියලු දේ වර්ණ ගන්වා ඇත්තේ රතු සහ සුදු වර්ණයන්ගෙන්.ඔහු අදින කොට් එකේ බොත්තම් 7කින් යුක්ත වන අතර ඔහුව හදුන්වන්නේ සෙවන් යන අන්වර්ත නමින්.

7. ඇලෙක්ස්සැන්ඩර් ඩෝබා

මේ සාගරය තරණය කිරිම ලේසි පහසු දෙයක් නම් නොවෙයි.එය සිදුකිරිමට මානව වර්ගයාට බොහෝ කාලයක් ගත වුණා.අද වන විට නවින නෞකාවලට පවා එය යෝධ අභියෝගයක් වී තිබෙනවා.මෙම පෝලන්ත ජාතිකයාට නම් එය අභියෝගයක් නොවෙයි.73 හැවරදි මෙම පුද්ගලයා අත්ලාන්තික් සාගරය 3 වතාවකට වැඩිය තරණය කර තිබෙනවා.හබලක් පමණක් යොදා ගනිමින් ඔහු කල මෙම වික්‍රමය තරුණයෙකුට පවා සිදුකල නොහැක.මෙය තමයි වවිිෘත යාත්‍රවකින් සිදුකල දිර්ගතම ගමන.

8. ඩෙවිඩ් කුල්තාඩ්

විශාල ගොඩනැගිල්ලක් මත ලිෆ්ටින් කල මෙම පුද්ගලයා ඩුබායි වල බර්ජ් ඇල් ඇරාබ් කියන ලොව ප්‍රසිද්ධ ගොඩනැගිල්ලෙහි ඉහල හෙලිකොප්ටර් එකක් ගොඩ බැස්විය හැකි හෙලිකොප්ටර් පැඩ් එකක් තිබෙන අතර ෆෝමියුලා 1 රේඩ්බුල් රේසින් කණ්ඩායම අස්ව බල 750කින් යුත් මොටර් රථයකින් ඔහු මෙම වික්‍රමය සිදු කලා .