ජීවත් වෙන්න පුලුවන් අපුරු නිවාස 10ක්

වර්තමාණයේ කාර්්‍ය බහුල සමාජය තුල අප නිතරම ඝෝෂාකාරි පරිසරය තුල ජීවත් වෙන්නට සිදුවී තිබේ.ඉතිං මේ ඝෝෂාකාරි පරිසරයෙන් මිදිලා අපට හුදකලාව ජිවත් වෙන්න තියෙනවනම් හිතෙන අනන්තයි.ස්වභාවධර්මයත් සමග බැදුනු, මහජනතාවගෙන් ඈත් වුනු ස්ථානයක් තමයි එවැනි ආත්මීය සැනසීමක් ලබාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න අපි අද අරගෙන ආවේ එවැනි අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීමට කදිමට ගැලපෙන විශ්-මිත නිවාස නිර්මාණ එකතුවකුයි.

#1. ටෙක්සාස් හි කැ-ණීම් නිවස.

#2.කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ප-යින් ගස් යට බංගලාව

#3.චීනයේ සාප්පු සංකීර්ණයක මුදුනේ නිවාස.

#4.ඇමරිකා එක්සත් ජනපදයේ උටා හි කැනියොන් මන්දිරය

#5.ස්විට්සර්ලන්තයේ වෝල්ස් හි විලා වල්ස්

  1. චිලියේ කොක්විම්බෝ හි ක්ලිෆ් නිවස

#7.නෝර්වේ, හෝර්ලන්ඩ් හි ලේක් චැලේට්

#8.ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කාන්තාර ක්ෂේම භූමිය

#9.ස්වීඩනයේ ලැප්ලන්ඩ් හි මිරර්කියුබ් හෝටලය

#10. ලෙබනනයේ බේරූට් හි පර්වතයක තිබෙන පෙන්ට්හවුස්