නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙන අතර මේ අනුව සහන පොලියක් යටතේ වසර 30 කින් ගෙවන්න රජයෙන් නිවාස 5000ක් එම නිවාස ව්‍යාපෘතිය තුලින් ඉදිකිරීමට සුදානම්ව සිටිනවා.
මෙම නිවාස ව්‍යාපෘති කොළඹ, මහනුවර, අනුරාධපුර, පෑලියගොඩ, කොට්ටාව, පන්නිපිටිය හා මාලබේ යන ප්‍රදේශවල ඉදි කිරීමට සුදානමින් සිටිනවා. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112-875907, 0777-269740 හෝ 0715-335357 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
පලමු සැලසුම

දෙවන සැලසුම

තුන්වන සැලසුම
