මුහුණේ වෙනස්වීම් මගින් ඔබට ඉගි කරන සෞඛ්‍යය ගැටළු 11ක්

අපේ මුණ කියන්නේ අපේ හදවතේ කැඩපත් කියල කතාවටත් කියන්නේ නිකන්ම නම් නෙවේ, මොකද ඔයාගේ මුනෙන් ඔයාගේ හිතේ තියෙන දේවල් වගේම ගතේ තියෙන දේවලුත් ඔයා කටින් කිව්වේ නැතත් හොදට පිලිබිබු වෙනවා. එක ඇත්තටම අපිට සමහර වෙලාවට ගොඩක් ලොකු වාසියක් වෙනවා මොකද සමහර දේවල් කලින් හදුනාගන්න ලැබෙන නිසාත් ඒවා වලක්වගන්න පුළුවන්කම කලින්ම ලැබෙන නිසාත්. සමහර විට මෙතන තියන ඒවා එකක් හෝ කිපයකට ඔයා මුණ දීල අත්දැකීම් ඇති, එහෙම නැත්නම් අද පුළුවන් ඔයාට මේ දේවල් මොනවද කියල අදුන ගන්න. ඒවගේම මේ ලිපියේ අන්තිම වෙනකල් බලන්න මොකද අපි පොඩි ප්‍රසාධ එකක් දෙනවා මේ වගේ ප්‍රශ්න වලට දැනටමත මුණ දීල තියෙනවා නම්.

11. ඇස් යට ඇති අදුරු පැහැති රවුම්

සමාන්‍යයෙන් අපේ ඇස් යට තියෙන අදුරු ගතිය අපිට උරුමයෙන්ම ලැබෙන දෙයක් එහෙම ලැබිල නම් තියෙන්නේ අපිට කරන්න දෙයක් න මේක නැතිම කරගන්නවා කියලා. හැබැයි ඔයාට මේ ගතිය ඇතිඋනේ ලගකදී නම් ටිකක් සැලකිලිමත් වෙන්න සිද්ද වෙනවා. මේකට බලපාන පොදු හේතු කීපයක් තමයි, අඩු නින්ද, දුම්පානය, හෝමෝන වල සිදුවන වෙනස්කම, ආසාත්මිකතාවන්. අදික මත්පැන් කොපි හා ලුණු සහිත අහාර බාවිතය.

ඔයාට පුළුවන් දීර්ග කාලීන හොද ප්‍රතිපල ගන්න මේ දේවල් වලට හරියට ප්‍රතිකාර ගත්තම. සිතල සමපිඩන, වෙශේෂයෙන් බාවිතා කරන පචස් වගේ දේවල් පාවිච්චි කරාම ඔයාට කෙටිකාලින හොද ප්‍රතිපලාක් ගන්නත් පුළුවන්.නාසය රතුපාට වීම.ඔයා දැකලා තියෙනවද ඔයාගේ හරි වෙනක්නෙක්ගේ හරි නහය රතු වෙලා තියෙනවා, ඉතින් මේකනම් ටිකක් අපිට සුලබව දකින්න තියෙන දෙයක්, ගොඩක් වෙලාවට අපිට සෙම්ප්‍රතිශ්‍යාව තියෙනකොට, පරිසර උෂ්ණත්වයේ වෙනස්වීම, මානසික ආතතිය හා විවිද අසාත්මිකත්වාන් හින්දා මේ විදියට නහය රතු වෙන්න ගන්නවා. මෙහෙම වෙන්න හේතුව තමයි ඔයාගේ නහේ තියෙන රුධිර නාලිකා, මේවා විස්තාරණය වෙන්න වෙන්න ඔයාගේ නහය රතුපාට වෙන්න ගන්මේනවා. මේක ගොඩක් තාවකාලික සිද්දියක්, ඔයාට පුළුවන් මේ නහය රතු වෙන එක නතර කරන්න එකට බලපාපු දෙය නතර කරපු සනකින්ම.ඔයාට පුළුවන් මෙහෙම ඔයාගේ නහය රතුවෙන එක හමෙවෙලේම වගේ වෙනවා වනම් ඔයාගේ රුදිර නාලිකා පිලිබදව පරික්ෂ කර ගන්න, ඒවගේම ඔයාගේ දැනට පවත්වාගෙන යන ජීවන රටාව ටිකක් හොදද කියලා පරික්ෂා කරලා බලන්න. එහෙමත් හරියන්නේ නැත්නම් ඔයාට පුළුවන් විද්‍යවරයෙක් හබවෙලා මේක ගැන කතාකරගෙන නිවැරදි රෝග විනිශ්චයක් ලබාගෙන ප්‍රතිකාර සදහා යොමුවෙන්න.

10 . කහ පැහැති මුහුණ හෝ ඇස්

ඔයාගේ මුහුණ හරි ඇස්දෙක හරි කහපාට වෙලා තිය්නේඅවද ? මේක ඇතිවෙන්නේ ප්‍රදානම හිතුව තමයි ඔයාගේ සරිරයේ අපද්‍රව්‍ය ගොඩක් එකතුවෙලා තියෙන එක. ඉතින් අපි සමයෙන් ගත්තොත් මාස 38 අඩු කලයකින් ඉපදුන ළමයින්ගෙන් බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්නේ තියනවලු, එකට හේතුව කිඅල හොයාගෙන තියෙන්නේ ළමයින්ගේ අක්මාව නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක. වැඩිහිටියන් ගත්තම සෙන්ගමලා කියන්නේ ටිකක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒවගේම වැඩිපුර මතද්‍රව්‍ය බාවිතා කරන අයටත් .ඔයාට පුළුවන් ඔයාගේ අක්මාවේ ප්‍රශ්නයක් ද නැත්නම්, පිත්තසයේ එහෙම නැත්නම් අග්නයසයේ ප්‍රශ්නයක් තියේද කිඅල බලන්න , එහෙම බලාගෙන එකට ගැලපෙන ප්‍රතිකාරවලට යොමුවෙන්න

9. බලාපොරොත්තු නොවූ ඉන්නන් හෝ උපන් ලප

ඔයාගේ මුහුණේ කවදාහරි බලපොරෝතුතු නොඋන විදියට උපන්ලප හරි එහෙම නැත්න්ම ඉන්නන් හරි ඇවිත් තියෙනවාද ? ගොඩක් වෙලාවට මෙහෙම අවාම බයවෙන්න දෙයක් නම් නැ, හැබැයි පුපරික්ෂාවෙන් ඉන්න එක නම් ගොඩක් වැදගත්. මේ වගේ දෙයක් උනාම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ඔයාගෙනම අහන්න,

ඉන්නන්ගේ හෝ උපන්ලපවල කෙළවරවල් වල කඩතොලුවගේ තියෙනවද ?

මේවගේ පාට එකිනෙකට වෙනස්වගේ ද ?

ප්‍රමාණය කවුපි අටාකටත් වැඩේ ගොඩක් ලෝකුයිද ?

පසුගිය සති කීපය තුල මේක වෙනස් උනාද ?

මේ ප්‍රශ්න ටිකෙන් එකකට හරි කීපයකට හරි ඔයාගෙන් එන උත්තරා ඔව් නම් ඔයාට පුළුවන් ඔයාගේ වද්‍යවරයා හම්බවෙන්න යන්න ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි හිරු එලියට නිරාවරණය නොවී ඉන්න එක, එහෙම නැත්නම් හිරුගෙන් ආරක්ෂාවෙන හොද මුහුණු ආලේපයක් බාවිතා කරන එක.

8. සමනල හැඩය ගත් කුෂ්ට

මේක පොඩිවට මුනේ ඇතිවන කැසිල්ලක්. මේ වගේ දේවල් ඇතිවෙන්නේ ගොඩක්ම වෙලාවට ඔයාලා පාවිච්චි කරන ආලේපන වර්ග, පරිසරයේ සිදුවන වෙනස්කම්, මොනවාහරි දෙයකින් ඇතිවෙන ආසාතිමිකතාවයන් වගේම ඔය ඔනවට වඩා පැණිරස කම රසකැවිලි වගේ දේවල් ආහාරයට ගත්තම. මේවගේ දෙයක් අතිඋනම එක ඇතිවෙන්න බලපාන ඔයා කරපු දේ නතර කරාම මේක නිකන්ම නතර වෙලා යනවා. ඒවගේම මතක තිය ගන්න ඕනේ මේ කැසිල්ල කම්මුල් දෙපැත්තේම ඇතිවෙලා සමනලයෙකුගේ හදේ ගන්නවා නම් සමහර විට දඩයක් වගේ දෙයක් ඇතිවෙන්න අනතුරු ඇගවීමක් වෙන්න පුළුවන්. එක නිසා මේ වගේ දෙයක් ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් හොදයි, ඔයාට දඩයක් වගේ එනවනම් මෙන්න මේ වගේ ලක්ෂණ පහල වෙන්නත් පුළුවන්.උණ ගතිය, හදිපත් වේදනාව.

7. නහය හෝ කට ලග කසීම් , පොතුයාම හා හම යාම


නහය හා කට අවට කසිම, පොතුයම හෝ හම යාම ඇතිවෙන්න විවිද හේතු බලපාන්න පුළුවන් උනත් ගොඩක්ම පොදුවේ මේ දේට බලපාන්නේ ඔයාගේ ශරීරයට ඕනේ කරන විටමින් වර්ග, විටමින් A , C , E හෝ B උනතාවයක්. බොහෝවිට මේක ඇතිවෙන්න පොදු දුර්වලතා අඩු අවදාණය, හිසකෙස් වැටීම වගේ දේවල්. මේ වගේ දෙකදී ඔයාට පුළුවන් මනා වර්ගයේ විටමින්ද ඔයාට අඩු කියල හොයගෙන එකට ගැලපෙන විදියට ඔයාගේ කම එකට අවශ්‍ය දේවල් එකතු කරන්න වගේම හොද ආහාර පාලන ක්‍රමය එකක් අධ්‍යනය කරන්න.

6. තොල්වල හා නහය අසල වන වීම


තොල කට හා නහය වගේ තැන වල වනයක් වගේ දෙයක් ඇති වෙනවා නම් එකට විශේෂයෙන් බලපන්න්නේ ක්‍රමය 1 හර්පීස් වයිරෙස් එක. එකපාරක් ඔයාට මේ වයිරෙස් එක අගට අවම එක ඔයත් එක්කම රෙදෙන්න ගන්නවා. මේ වයිරෙස් එක අසදනා වෙන්න බලපාන ප්‍රදානම හේතු වෙන්නේ ඔයාගේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන දුර්වලතාවයක් නිසා, ඔයා ගොඩක් ආතතියෙන් , රෝගාබද වලින් හා මහන්සියෙන් නම් නිතරම ඉන්නේ මේ වගේ රෝග ඉක්මනින්ම වැළදෙන්න පුළුවන්

5. තොල් පැලීම

අපි හැමෝටම එක එක කලවලිදී වියලි හා ඉරිතැලුණු තොල්පටවල් එක්ක ඉන්න වෙනවා විශේෂයෙන් ශීත කාලයේදී හා අදික ලෙස හිරු රස්මියට විවුර්තව ඉන්න කාලයේදී. ඒ වගේම මේක ඇතිවෙන්න තවත් හේතුවෙනවා ඔයාට මොකක් හරි ආසාත්මිකතාවයක් හෝ ඔයාලබගන්න බෙහෙත් ද්‍රව්‍ය වල ඇතිවෙන ප්‍රතිපලයක් නිසා. ඔයාට තොල්වල ආලේපනය කරන බං වර්ගයක් මගින් වගේම පොදිකලයේදී අපිටකියල දෙන තොල්පටවල් ලෙවකන්න එපා කියන නීතිය එක මේකට උදව් වෙනවා.

4. මුහුනේ අනවශය ලෙස කෙස් වැවීම

ගොඩක් අයට මුහුණේ ඇතිවන අනවශ්‍ය හිසකෙස් පරම්පරවෙන්ම උරුම වෙලා තියෙනවා. මෙහෙම මුහුණේ ඇතිවෙන හිසකෙස් වලින් බොහොවෙලට සංකේතවත් කරනවා ඔයාගේ ඩිම්බකෝෂවල නිසි ක්‍රියාකාරකම් නොමතිවිමක්. මේකට කියන්නේ බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය කියල. ඒ වගේම මේක ගර්බණි කාලයේදී විවිද දුෂ්කරතා ඇතිකරන්න හේතු වෙනවා.මේවගේ දේවල් වලදී නම් ඔයාට හොදම දේ නාරිවේද විශ්ෂ වද්‍යවරයකුගේ උපදෙස් හා ප්‍රතිකාර වේලට යොමුවෙන එක. ඒ වගේම සීනි වැඩිපුර තියෙන අහර ගැනීමෙන් වැළකීමත් මේකට හොද පිලියමක් වෙන්න පුළුවන්

3. හයිපර්පිගමන්ටෙෂන්

ප්‍රධානවශයෙන් කම්මුල් වල හා නාසයේ උඩ ස්මම්තිකලෙස ලප තියෙන්නවා නම් මේක මෙලස්ම කියන රෝගයේ ලක්ෂණයක්ඒ. ඒ වගේම මේක හයිපර්පිගමන්ටෙෂන් වල එක වර්ගයක් කියල හදුනාගන්නව. මෙවර්ගය කාන්තාවන් අතර ගොඩක් ප්‍රචලිතයි වගේම අදුරු සමක් තියෙන ය අතර වේගයෙන් පැතිරීමේ අවදානමක් තියෙනවා. හිරුඑලියත් මේක පැතිරීමට සහයක් ලබාදෙනවා.ගොඩක් තරුණ කාන්තාවන් ගර්බනිකලයේදී මෙවැනි දේට ගොදුරුවීමේ අවදානමක් තියෙනවා වගේම මේක කාලයකදී නැති වෙලා යන්නත් පුළුවන්. ඔයාලට මේ රෝගිතත්වයෙන් මිදෙන්න විවිද වර්ගයේ රුපලාවන්‍ය ද්‍රව්‍ය වගේම ලේසර් චිකිත්සාව, රසයිනික පීල් කිරීම යොදාගන්න පුළුවන්.

2. ඇහි පිහාටු හෝ ඇහි බැම තුනී වීම

ඔයාගේ ඇහිබැම හෝ අහි පිහාටු ගොඩක් තුනී වෙලා නම් හා එක උනේ ඔයාගේ සාර්ථක නොඋන රුපලවන්ය චිකිත්සාවක් නිසා නෙවේ නම්, මේකට බලපාන ලොකුම හේතුව තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ වගේම අලසකම, වියලි සම හා ඔයාට පැහැදිලි කරගන්න අමාරු විදියට මහත් වෙලා වගේ නම් ඔය ඉක්මනින්ම ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා , රුධිර පරික්ශවක් කරගෙන මේකට අවශ්‍ය පිළියම් යොදන එක නම් අනිවාර්යයි.

ඔන්න අපි කලින් කිව්වා වගේම ඔයාට අතිරේකයක් දෙන්නයි යන්නේ
අතිරේකය: කුරුලෑ ඇති ස්ථානය ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යය පිළිබිඹු කරයි.

ඔයාගේ මුහුණේ කුරුලෑ හා අක්නිය කියන දෙකම එකම තැන හැදෙනවා නම් එකෙන් කියන්නේ ඔයාගේ අගේ මොනවහරි ඍනත්මක දෙයක් සිද්ද වෙනවා කියන එක. ඔයාලගේ සම ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර තත්වය විදහාපාන කදපටහ්ක් වගේ එක නිසා මේ සම මතුපිට ඔයාට දකින්න තියෙන අක්නිය වගේ දේවල් ගැන ටිකක් සැලකිලිමත් වෙලා ඒවාට නිවැරදි ප්‍රතිකාර ක්‍රම කරන එකෙන් ඔයාට ඉස්සරහට ඇතිවෙන්න පුළුවන් ගොඩක් රෝගාබාධ මගහරවාගන්න පුළුවන් වගේම නැවතත් මේ වගේ කුරුලෑ ඇතිවෙන එක නතරකරගන්නත් පුළුවන්.

ඒවගේම මතක තිය ගන්න මේ අක්නිය ඔයාට දීර්ග කාලයක් තිස්සේ කරදර කරනවානම් ඔයා පුළුවන් තරම් ඉක්මනින් ඩොක්ටර් කෙනක් ගාවට ගිහින් ප්‍රතිකාර වලට යෝඋමු වෙන්න ඕනේ.ඉතින් අන්තිමවශෙන් කියන්න ඕනේ අපි මෙතන කතාකරපු ගොඩක් දේවල් මේ කියල තියෙන හිතුව්ලට අමතරව තවත් හෙතුනිස ඇතිවෙන්න පුළුවන්. අපි මේ ලිපියෙන් කතාකලේ පොදුවේ ගත්තම ඇතිවෙන්න පුළුවන් දේවල් ගැන. මේවා ගැන හරියටම පැහැදිලිවම කියන්න පුළුවන් පිළිගත් වෛද්‍යවරකුට පමණයි.