DJ පැස්බරාගේ වැඩිය කවුරුවත් දැකලා නැති සුන්දර චායාරූප 30ක්

වසර 80ක සම්ප්‍රේෂණ ඉතිහාසයක් සහිත ලංකේය ගුවන්විදුලි සේවාව මේ වනවිට විවිද වැඩ සටහන් සහ විශේෂාංග ගණනාවකින්ම වර්නවත්වෙලා තිබෙනවා. ඒ වගේම පුවත් සම්ප්‍රේෂණ ඉතිහාසයේ මුදුන් මුල විදියට ගුවන්විදුලිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසය වෙනස් කරපු චරිතයක් පිලිබඳ තමයි අපි අද කතා කරන්නේ, ඒ තමයි DJ අරා සහ පැස්බරා වැඩසටහනේ පැස්බරා.

මේ DJ අරා සහ පැස්බරා වැඩසටහන ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා, ඒ නිසාම මේ වැඩසටහනට සමාන වැඩසටහන් ගනාවක්ම පසුකාලීනව බිහිවුනත් ඒවා DJ අරා සහ පැස්බරාට සම කරන්න බැරි වුන නිසා ලප් තැනම ලොප්වෙලා ගියා. මෙම වැඩසටහනගේ නිර්මාතෘ තමයි අරවින්ද ලොකුගේ. අරා ලෙස හඳුන්වන්නේත් ඔහුයි, ඔහුගේ සහයිකාව තමා පැස්බරා කියන්නේ. ඇයගේ ලගන්නා කතා විලාශයට සහ සිනහවට බොහෝ දෙනා ආදරේ කළා. කොහොම වුනත් හිරු නාලිකාවේ හිටපු මේ දෙදෙනා දැන් මෙම වැඩසටහන පවත්වන්නේ සියත නාලිකාවේ. ඉතින් ඔයාලා කරහඬ අහලා තිබ්බට පැස්බරා වැඩිය දැකලා තිබ්බේ නෑ නේද? ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ආදරේ කල පැස්බරා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.