මිනිස්සුන්ව මුලාකල රැවටිලිකාර ඡායාරූප 15 ක්

සැබවින් අන්තර්ජාලය පුරා ශේයර් වෙන ඡායාරූප ඇත්තටම සත්‍ය ඒවාද?මෙම පින්තුර ව්‍යාජ ජායාරුප ද යන්න සැබවින්ම අප හදුනා ගන්නේ කෙසේද?එසේම වර්තමාන තාක්ෂණ දියුණුවත් සමග පොටෝසෝප් වැනි ජායාරුප සංස්කරණය කිරිමට හැකි ක්‍රම නිසාම ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය ජායාරුපයක් අවශ්‍ය ඕනෑම ආකාරයකට වෙනස්කල හැකිය.කෙසේ වුවද මෙම ජ‍ායාරුප කුමන ආකාරයෙන් වෙනස් කලද ඒවා සංස්කරණය කල ඒවා බව සොයාගැනිමට ඇකි තර්ක හා මත ඉදිරිපත් කිරිම තුලින් මෙම ජායාරුප ව්‍යජ ඒවා බව සොයාගත හැක.

අන්තර්ජාලය පුරා ජනප්‍රිය වෙලා තියෙන ව්‍යාජ බව කියන අන්තර්ජාලය තුල මත භේදයට ලක්ව ඇති ජායාරුප කිහිපයක් අප අද ඔබට රැගෙන ආවා .ඊ ෆාස්ටර් විසින් ව්‍යාජ ඡායාරූප 15 ක් පිලිබද හෙළි කිරීමට අද සුදානම්

15. ගුවන් යානයේ නියමුවෙක් ගත් සෙල්ෆිය.

මෙම සෙල්ෆිය ව්‍යාජ එකක් බවට පිලිගත හැකි තර්ක තිබුණත් මිනිසුන් විසින් එය විශ්වාස කලා.

14. මෙයද සැකසු එකක්

ඇත්තෙන්ම මෙහි පාපැදි කරුවෙක් නැහැ.Adnois Arias නම් ඡායාරූප ශිල්පියා විසින් ‍Yellowstone National Park එකේදි තමයි මේ ඇත්ත පින්තරය අරන් තියෙන්නේ.

13. රාත්තල් 450 ට වඩා බර යෝධ බල්ලෙක්

මේ ගැන වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් Chris Cline කියන පුද්ගලයගේ Instagram පිටුව පරික්ෂා කරන්න.

12. නිව් යෝර්ක්හි පෙන්ගුවින්

11. පෘතුගාලයේ ලිසිස්ට්‍රා දේවාලය ජනතාව සොයමින් සිටිති.

පලමු ඡායාරූපයේ තියෙන විදියේ තැනක් නම් කාටවත්ම හොයා ගන්න බැරිවේවි. ඇත්තටම ඒක සංස්කරණය කරපු ඡායාරූපයක්. පෘතුගාලයේ බෙනගිල් ගුහාව දෙවැනි ඡායාරූපයේ පිහිටලා තියෙන්නේ.

10. නජීන් ඛාග් තක්ට්සං ආරාමයේ බුදුන් සිටීද?

9. ඔබට සීතල නොවන ශීත කළ වැනීසිය

8. කෝපයට පත් බළලෙකු

7. “මිතුරෙකු ඊයේ රාත්‍රියේ සිඩ්නි නුවර ඇති වූ කුණාටුවේ පින්තූරය පළ කළේය.”

6. හඳ දිය ඇල්ලකට දිය වෙමින් පවතී.

5. “අලියෙකු අසල සිංහයෙකු

4. “ගුවනින් ගත් ජායාරුපයක්ලු”

3. මෙම ශීත කළ ගංගාව ස්ක්‍රීම් වෙස් මුහුණ මෙන් පෙනේ

2. “දේදුන්නු 8 ක් පුදුමයි ”

1. “ඔබ කා සමඟද ලිස්සා යන්නේ?”