ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානක පසුගියදා විවාහ දිවියට පාත්‍ර වුණා.විවාහ මංගල්‍ය උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දේශපාල-නඥයින් ද එක්ව සිටියා.එහිදී ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් දසුන්වත් එකතු කරගෙන අපුරු නර්තනයක නිරත වනවා දැකගැනීමට හැකි වුණා.එමෙන්ම අපුරු ජායාරුප පෙලක් අපට හමු වුණා.දස්සගේ වෙඩින් එකේ ඔබ නොදුටු ජායාරුප රැසක් පහතින්
එම මංග උත්සවය හරි අපුරුවට පැවැත්වුණ අතර මෙම උත්සවයට සෑම ක්රිඩකයෙකුම සහභාගි වු අතර විවිධ නර්තනවලින් සමන්විත වුණා
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

#31

#32

#33

#34

#35

#36

#37

#38

#39

#40

#41

#42

#43

#44

#45
