‘මේ ෆීල්ඩ් එකේ වැඩිම මිලක් අය කරන නිළිය මම’ බෝනික්කියක් වගේ හැඩකාර ටීනා කියන කතාව

බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය වුන නිල්වන් මුහුදු තිරේ ගීතය හරහා ⁣රසිකයන් අතට ආව ඇය නිරූපණ ශිල්පිනියක්. ඇය නමින් ටීනා ෂනෙල්. ඇය මේ දිනවල සකුගේ ලෝකය ටෙලිනාට්‍ය හරහා වගේම වලවෙට්ටුවා ටෙලිනාට්‍ය හරහාත් නැවතත් ප්‍රේක්ෂකන්ගේ ආදරය දිනාගනිමින් සිටිනවා. ටිනා කියන්නේ ලොකු මිලක් අය කරන නිළියක් නේද? “ඔව් නිරූපණ කේෂ්ත්‍රයේ ලොකු මිලක් ගන්න කෙනා මම කියලා මම හිතනවා.… Continue reading ‘මේ ෆීල්ඩ් එකේ වැඩිම මිලක් අය කරන නිළිය මම’ බෝනික්කියක් වගේ හැඩකාර ටීනා කියන කතාව

Published
Categorized as Article

‘වයසට යන්න යන්න එයාගේ ආදරේ වැඩි වෙනවා’ ජනප්‍රිය නිලි සුජානි කියන කතාව

එදා මෙදා තුළ කලා ලෝකයේ ප්‍රේක්ෂක ආදරය වෙනසක් නැතුව ලබන ඇය සුජානි මේනකා. ඇයට එදා මෙන්ම අදත් හැමෝගෙම ආදරය හිමි වෙන්නේ ඇගේ තියෙන නිහතමානිත්වයට. ඇය ප්‍රේක්ෂක ආදරේ පරිස්සම් කරගන්න තරම් දක්ෂ වුනා. සුජානි කියන්නේ කලාවේ සුන්දර රංගන ශිල්පියෙකුගේ ආදරණිය බිරිඳක්. කාලයක් යද්දි කලා ලෝකයේ පවුල් ජිවිත ඇතුලේ දකින්න ⁣වෙන්නේ වෙන්විම්. ඒත් සුජානිගේ පවුල කියන්නේ ආදරය… Continue reading ‘වයසට යන්න යන්න එයාගේ ආදරේ වැඩි වෙනවා’ ජනප්‍රිය නිලි සුජානි කියන කතාව

Published
Categorized as Article

‘මාව ඕන අය මට ඒ ගාන ගෙවනවා’ ජනප්‍රිය නිලි දුශේනි කියන කතාව

දුෂේනි මියුරංගි කියන්නේ නර්ථනයට උපන් දක්ෂතාවයන් පෙන්වු අයෙක්. එහෙත් අද වන විට ඇය බොහෝ දෙනාගේ හදවත දිනාගෙන ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසට. ඇය අවුරුදු දෙක හමාරක වගේ කාලයක් කලාව තුළ නිහඩ චරිතයක් වුනා. ඒත් නැවත ඇය ප්‍රේක්ෂකයන් අතරේ කතා බහ වෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය හරහා. බොහෝ විට නාට්‍යයක ප්‍රධාන චරිතයට හිමි… Continue reading ‘මාව ඕන අය මට ඒ ගාන ගෙවනවා’ ජනප්‍රිය නිලි දුශේනි කියන කතාව

Published
Categorized as Article

‘අද මම මෙතන ඉන්නේ චන්න අයියා නිසා’ සුරංගනාවියක් වගේ සුන්දර සසින්දී කියන කතාව

නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වන ඇය නමින් සසින්දි නිම්හාරා සෙනවිරත්න. ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඇය මුලිනම් රංගනයට පිවිසෙන්නේ අවුරුදු හතර හමාර තරම් පොඩි වයසින්. ‘කාව්‍ය’ නාට්‍ය හරහා රංගනයට එන ඇය ඉන්පසු ‘නිසලගිරි’ චිත්‍රපටයද දායක වෙනවා. කාලයක් රංගනයෙන් ඈත් වෙන ඇය නැවත පාසල් කාලේ… Continue reading ‘අද මම මෙතන ඉන්නේ චන්න අයියා නිසා’ සුරංගනාවියක් වගේ සුන්දර සසින්දී කියන කතාව

Published
Categorized as Article

‘මම දැන් සේරම දෙවියන් වහන්සේට කැප කරලා ඉන්නේ’ නෙලු අධිකාරි කියන කතාව

නෙලු අධිකාරි කියන්නේ සංගිත ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. එහෙත් වර්තමානයේ ඇය ගැන බොහෝ සෙයින් කතාවට ලක්වුයේ ඇය බුද්ධාගම අතහැර කතෝලික ආගමට යොමු විමත් සමඟ. ඇය ඒ ගැන පවසා සිටියේ “මම මගේ ආගම සහ කලාජිවිතය අතහරිනවා. මම ක⁣තෝලික ආගමට එනවා. දේවදාසයන් මට කලින්ම අනාවැකි කිවා මම කතෝලික ආගමට එනවා කියලා. මම මගේ සියළු දේ දෙවියන්… Continue reading ‘මම දැන් සේරම දෙවියන් වහන්සේට කැප කරලා ඉන්නේ’ නෙලු අධිකාරි කියන කතාව

Published
Categorized as Article

‘මම ගොඩක් වෙලාවට පාවිච්චි කියන්නේ බේබි ක්‍රීම්’ ජනප්‍රිය ගායිකා සෙවුවන්දි කියන කතාව

කොච්චර වයසට ගියත් තරුණ පෙනුම රැකගන්නවා කියන ⁣එක කාන්තාවකට ලේසි පහසු දෙයක් නෙවෙයි. උපතින්ම ගායන හැකියාවට උරුමකම් කියන ඇය මනා වු රූ සපුවකින්ද යුතු වෙනවා. ඉතින් අද ලස්සන කතා කරන්න අපි තෝරගත්තේ ඇයව නමින් සෙව්වන්දි රණතුංග. ඇය බිරිඳක් මවක් වුවත් ඒ පෙනුමේ කිසිදු වෙනසක් නෑ. ඉතින් ඒ නිසාම එ සුන්දර බවේ රහස ගැන අහන්න අපි… Continue reading ‘මම ගොඩක් වෙලාවට පාවිච්චි කියන්නේ බේබි ක්‍රීම්’ ජනප්‍රිය ගායිකා සෙවුවන්දි කියන කතාව

Published
Categorized as Article

‘බැදලා දුක් විදිනවට වඩා තනියම ඉන්න එක සැපයි’ ජනප්‍රිය නිලි නිලූශි කියන කතාව

නිලුෂි පවන්යා කියන්නේ උසස් පෙළ ලියන කාලේ 2015 වසරේ සිරස මිස් ශ්‍රි ලංකා තරඟයට ඉදිරිපත් වෙන තරුණියක්. එයින් පසු නිරූපණය සදහා යොමු වෙන නිලුෂි නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න පටන ගන්නවා. ඒ අතරේ මිස් ශ්‍රි ලංකා තරඟයේ ඇයට තුන්වන ස්ථානය හිමි වෙනවා. ඉන් පසුව ඇය ජාත්‍යන්තර රූ රැජින කිරුළ සදහාද ඉදිරිපත් වි අවසන් 15 දෙනා අතරට… Continue reading ‘බැදලා දුක් විදිනවට වඩා තනියම ඉන්න එක සැපයි’ ජනප්‍රිය නිලි නිලූශි කියන කතාව

Published
Categorized as Article

‘දික්කසාද ගැහැනියක් වුනත් කාටවත් දෙකට නැවෙන්න හොඳ නෑ’ දඟකාර නිලි පියුමි කියනකතාව

පියුමි බොතේජු කියන්නේ රංගන ලෝකයේ දක්ෂ මෙන්ම ජනප්‍රිය චරිතයක්. විවිධ වු මුහුණු වලින් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය හා කතා කරන්න අපි හිතුවා. පියුමි සිය ජිවිතේ ආදරය ගැන අප හා පැවසුවේ මෙවැන අදහසක් “මමත් ආදරේ විදලා තියෙනවා. වෙන අය වගේම මගේ අම්මා තාත්තා ආදරය මට ලැබිලා තියෙනවා. මගේම කියන අය මට හරි ආදරෙයි. එතනින් ගියහම මට… Continue reading ‘දික්කසාද ගැහැනියක් වුනත් කාටවත් දෙකට නැවෙන්න හොඳ නෑ’ දඟකාර නිලි පියුමි කියනකතාව

Published
Categorized as Article

‘ලැජ්ජාව නිසා මට ගොඩක් දේවල් නැති වුනා’ මලක් වගේ සුන්දර වින්ඩි කියන කතාව

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ මෙරට කුඩා දරුවන් පවා දන්න දක්ෂ ගායන ලෝකයේ වැජඹෙන තරු දෙකක්. සංගීතය තුළ ඒ නම් දෙකම නමක් දිනා අවසන්. මොවුන් දෙදෙනාට දියණියන් තුන් දෙනෙක් වෙද්දි එක දියණියක් නිහඩව තම ගමන යනවා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඒ නිහඩ ගායිකාව සමඟ. ඇය නමින් වින්ඩි ගුණතිලක. වින්ඩි කියන්නේ ගායනයෙන්… Continue reading ‘ලැජ්ජාව නිසා මට ගොඩක් දේවල් නැති වුනා’ මලක් වගේ සුන්දර වින්ඩි කියන කතාව

Published
Categorized as Article

‘දෙවෙනි ඉනිමට එද්දී මම හොඳට තෙම්පරාදු වෙලා හිටියේ’ ජනප්‍රිය නිලි හිමාලි කියන කතාව

දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක් වෙන හිමාලි සයුරංගි දෙවනි ඉනිම ටෙලිනාට්‍ය තුළ කලක් කතා වෙද්දි මේ දිනවල ඇය ගැන කතා වෙන්නේ හිරු නාලිකාවේ දිවිතුරා ටෙලිනාට්‍ය සමඟ. ඉතින් මේ දිනවල බොහෝ දෙනෙක් කතා කන මේ චරිතය ගැන කතා කරන්න අපිත් හිතුවා. මේ දිනවල හිමාලිගේ කළා කටයුතු ගැන ඇය පැවසුවේ මෙවැනි දෙයක් “මේ දවස්වල දෙවනි ඉනිම,… Continue reading ‘දෙවෙනි ඉනිමට එද්දී මම හොඳට තෙම්පරාදු වෙලා හිටියේ’ ජනප්‍රිය නිලි හිමාලි කියන කතාව

Published
Categorized as Article