‘මේ දේවල් වලින් මට මුලින්ම ලැබුනේ රුපියල් පන්දාහයි’ යෝහානි කියන කතාව

යොහානිද සිල්වා කියන්නේ වර්තමාන සංගීත ලෝකය ජයගත් සුන්දර යුවතියක්.⁣ ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය මැය ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. මියුසික් පටන් ගත්ත කාලයේදිම ඇයට මේ තරම් ලොකු ජනප්‍රියත්වයක් හිමි වුයේ ඇගේ වාසනාවට. ඉතින් අපි හිතුවා යෝහානිගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තටම යොහානි කියන්නේ කොයි වගේ කෙනෙක්ද? “මම බොහොම සාමාන්‍ය කෙනෙක්. සමහරු කියනවා… Continue reading ‘මේ දේවල් වලින් මට මුලින්ම ලැබුනේ රුපියල් පන්දාහයි’ යෝහානි කියන කතාව

Published
Categorized as Article

‘අනාත වෙලා කොන්වෙලා ඉද්දි මාව ලඟට ගත්තේ නිල්මිණි විතරයි’ ජනප්‍රිය නළු රාජිත කියන කතාව

කලාවට පැමිණෙන බොහෝ දෙනෙක් රසිකයන්ගේ මතකයන් තුළ රැදෙන්නේ අනුවර්තන නම් වලින්. එහෙම බැදුන අනුවර්තනනමක් තමයි පිං පොං ⁣කියන්නේ. ඔහු නමින් රජිත හිරාන්. පුංචි තිරය සිනමාව ඔහුට ආදුනික තැනක් නෙවෙයි ඒ වගේම හාස්‍ය උත්පාදන නළුවෙක් ලෙසද මොහු ප්‍රසිද්ධයි. ඉතින් අද අපි සුදානම් වෙන්නේ මොහු ගැන කතා කරන්න. බොහෝ මිතුර මිතුරියන් ⁣ප්‍රමාණයක් ඉන්න රජිත ආදරණිය ස්වාමියෙක් මෙන්ම… Continue reading ‘අනාත වෙලා කොන්වෙලා ඉද්දි මාව ලඟට ගත්තේ නිල්මිණි විතරයි’ ජනප්‍රිය නළු රාජිත කියන කතාව

Published
Categorized as Article

‘සංගීතේ නිසා රෙද්දක්වත් වේලාගන්න නෑ’ ජනප්‍රිය නිලි ගීත්මා කියන කතාව

සංගීතය ටෙලිනාට්‍ය හරහා සමාජයේ කතාබහට ලක්වුන ඇය ගීත්මා බණ්ඩාර. සුන්දර හිනාවක් සුන්දර රුවකට හිමිකම් කියන ඇය කෙලින් කතා කරන තරුණියක්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. පහුගිය දිනවල ගීත්මාගේ ඡායාරූප වගයක් නිසා නිරන්තරයෙන් කතා පබහට ලක් වෙනවා නේද? “ජිවිතේ ලොකු කලකිරිමක් දැනුන දවස කිවොත් හරි. හැබැයි මම ලොකු ඉවසිමකින් බලන් හිටියා. කෙනෙක්… Continue reading ‘සංගීතේ නිසා රෙද්දක්වත් වේලාගන්න නෑ’ ජනප්‍රිය නිලි ගීත්මා කියන කතාව

Published
Categorized as Article

‘මම ගුරුවරයෙක් කියලා ගොඩක් අය දන්නේ නෑ’ ජනප්‍රිය නළු ධර්මප්‍රිය ඩයස් කියන කතාව

ධර්මප්‍රිය ඩයස් කියන්නේ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කාගේත් හිත් වල රැදෙන මේ සොදුරු කලාකරුවා ගැන කතා කරන්නයි මේ සූදානම. සිනමාට අඩු දායකත්වයක් ලැබෙන මොහුගෙන් පුංචි තිරයට ලැබෙන දායකත්වයනම් අඩුවක් නැත. කිසිම ⁣දිනෙක නළුවෙක් ⁣වෙන්න නොහිතපු ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂකවරයෙක් වෙන්නද බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොහු නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා දකින්න පුරුදු වුනේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා. ඒ නිසාම… Continue reading ‘මම ගුරුවරයෙක් කියලා ගොඩක් අය දන්නේ නෑ’ ජනප්‍රිය නළු ධර්මප්‍රිය ඩයස් කියන කතාව

Published
Categorized as Article

‘එයා තමයි මගේ හිස්තැන පුරවන්නේ’ සුරඟනක් වගේ හැඩකාර මාධවී කියන කතාව

මාධවි වත්සලා ඇන්තනී කියන්නේ මෙරට ජනප්‍රිය ප්‍රවින රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. ඉතින් අපි හිතුවා ඇගේ ජිවිතේ ගැන කතා කරන්න. මුලින් ඇගේ අත ගත් මිලාන් ගැන කතා කරලම අපි කතාව පටන් ගත්තා. “මගේ ජිවිතේ අප්පච්චි මල්ලිලා දෙන්න වගේම මම ගැන හිතන කෙනෙක මිලාන්… Continue reading ‘එයා තමයි මගේ හිස්තැන පුරවන්නේ’ සුරඟනක් වගේ හැඩකාර මාධවී කියන කතාව

Published
Categorized as Article

‘මට කිම්ගේ බෑග් එක බලන්න ආසයි’ අපේ පුංචි කිම් ටීනා කියන කතාව

ටීනා ශනෙල් කියන්නේ විලාසිතා නිසාම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුන කලාකාරිනියක්. ඉතින් ෆොටෝ ගහන එක විනෝදංශයක් විදිහට දකින ටිනා ජිවිතේ විදින යුවතියත්. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. ටිනාගේ ගැලරියේ ෆොටෝ ගැන මතක් කලොත්, “අපොයි ගනන් කරන්න බැරි තරම් තියෙනවා. ගොඩක් දුරට මගේ ෆොටෝ ගහන්නේ මගේ පෙම්වන්තයා. මම ඉතින් අලුත් අලුත් විලාසිතා කරනවා.… Continue reading ‘මට කිම්ගේ බෑග් එක බලන්න ආසයි’ අපේ පුංචි කිම් ටීනා කියන කතාව

Published
Categorized as Article

‘අපි දෙන්නම හුදකලාවට ගොඩක් කැමැතියි’ ලංකාවේ කිම් ජානකී කියන කතාව

මිත්‍රතත්වයක් කියන්නේ ගොඩක් දුරට නොබිදෙන බැදිමක්. කලා ලෝකයේද එහෙම මිතුරන් දකින්න පුළුවන්. රංගන ශිල්පිනියක් ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන ජානකී විජේරත්න සහා සංගිත ලෝකයේ සමිතා මුදුන්කොටුව කියන්නේ එහෙම අඹ යාළුවෝ දෙන්නෙක්. ඉතින් මේ අඹ යාළුකම ගැන කතා කරන්න අපි එක්ක එකතු වුනා ජානකි විජේරත්න. මුලින්ම මේ යාළුවකසේ ආරම්භ ගැන කතා කරන්න අපි හිතුවා. “ඇත්තටම සමිතා මම… Continue reading ‘අපි දෙන්නම හුදකලාවට ගොඩක් කැමැතියි’ ලංකාවේ කිම් ජානකී කියන කතාව

Published
Categorized as Article

‘මට බඳින්න කියලා බලකරන්න කෙනෙක් නෑ’ ජනප්‍රිය නිලි සමාධි කියන කතාව

දිවිතුරා ටෙලිනාට්‍ය තුළින් සමාජ ගත වු නවක රංගන ශිල්පිනියක් වුන ඇය කොණ්ඩේ කර්ලි නිසාම වැඩිපුර ජනප්‍රිය වුනා. නමින් ඇය සුධික්ෂා සමාධි. ඉතින් මේ කතා බහ ඇය ගැනයි. මුලින්ම අපි ඇයට ලැබෙන රසික ආදරයෙන්ම කතාව පටන් ගත්තා. “ඇත්තටම ඒක මාරයි. ඒ ආදරේ ගැන කොහොම කියන්නද මටම තේරුම් ගන්න බෑ. මම ගොඩක් රසික රසිකාවියන්ගේ ආදරයට ප්‍රතිචාර දක්වනවා.… Continue reading ‘මට බඳින්න කියලා බලකරන්න කෙනෙක් නෑ’ ජනප්‍රිය නිලි සමාධි කියන කතාව

Published
Categorized as Article

‘හැම කෑල්ලක්ම මගෙන් බලාපොරොත්තු වුණේ අමුතු අමුතු දේවල්’ ජනප්‍රිය ගායක ස්මොකා කියන කතාව

රැප් කියපු පමාවට මතක් වෙන නම ස්මෝකියෝ. හැබැයි ඔහුගේ සැබෑ නම කෙවින්ද සිල්වා. මත් වලට ඇබ්බැහි වුන ස්මෝකි ජිවිතේ ජයගන්නේ රැප් වලින්. මේ දිනවල ස්මෝකි⁣ගේ ලොකුම කාර්ය භාර්ය ‘කළුනික’ නම් ඇල්බම් එකට සුදානම් විමයි. ඉතින් අපි හිතුවා ඔහු සමඟ කතා කරන්න. ඇත්තටම ඔබට ස්මෝක් කියන නම හැදුනේ කොහොමද ? “ස්මෝකියෝ කියන නම මට මුලින්ම හැදුනේ… Continue reading ‘හැම කෑල්ලක්ම මගෙන් බලාපොරොත්තු වුණේ අමුතු අමුතු දේවල්’ ජනප්‍රිය ගායක ස්මොකා කියන කතාව

Published
Categorized as Article

‘කෙල්ලෙක් කකුල පේන්න ඇන්දම මොකද්ද අනිත් අයට හැදෙන අමාරුව’ යුරේනි කියන කතාව

යුරේනි නොෂිකා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන චරිතයක්. එයට හේතුව ඇගේ විලාසිතා. රංගන ශිල්පිනියක් නිවේදිකාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. පහුගිය දවස්වල ඇදුමක් නිසාම යුරේනිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුනා නේද? “අනේ ඔය වගේ දේවල් අලුත් දේවල් නෙවෙයි. මොකද මේ ලංකාවනේ. අවුරුදු පහළොවක් වෙනවා මම… Continue reading ‘කෙල්ලෙක් කකුල පේන්න ඇන්දම මොකද්ද අනිත් අයට හැදෙන අමාරුව’ යුරේනි කියන කතාව

Published
Categorized as Article