BMW කතාවෙන් පස්සේ ගොඩක් අය එයාලගේ වාහන මට ඉන්බොක්ස් කළා

සංජානා ගමආරච්චි කියන්නේ මේ දවස්වල සමාජ ජාලා වලට නැතුවම බැරි චරිතයක්. ඒ ඇය පසුගියදාක රූපවාහිනී වැඩසටහනකදී කියපු කතාවක් නිසා. ඉතින් මේ දවස්වල ගොසිප් ඉලක්කයක් වෙලා, හැමෝම කියන්නේ කෙළින් කතා කරන්න ගිහින් සංජානාට මඩ නාගන්න වුණා කියලා. ඒ සිදුවීම සම්බන්දව සංජානා කියන්නේ මේ වගේ කතාවක්. ” මට මඩ ගහන අය මම ඒ කියපු කතාව මුල ඉඳන් අහලා තිබ්බේ නැහැ. BMW කතාව කිව්වේ මම නෙවෙයි පේෂල. මම කිව්වේ මම බඳින කෙනාට වාහනයක් තියෙන්න ඕනෙ කියලා විතරයි. මම කාටවත් උත්තර බඳින්න ගියේ නැහැ. මම ඒ වැඩසටහනේ කියපු කතාව හරියට බැලුවා නම් කවුරුවත් මට බණින්නේ නැහැ.” කියලයි.

කොහොම වුනත් මේ සිදුවීමෙන් පස්සේ ලොකු ලොකු වාහන තියෙන ගොඩක් අය සංජානාට ආදරයෝජනා අරගෙන ආවලු. කොහොම වුනත් සංජානා තවමත් තනිකඩයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය දැන් ඉන්න තැන ගැනත් ගොඩක් සතුටින්ලු ඉන්නේ එකට හේතුව විදියට සංජානා කියන්නේ මේ වගේ කතාවක්. 2019 දි තමයි මම මුලින්ම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. පොඩි කාලය ඇතුළත හදාගෙන තියෙන මගේ නම සහ මට ලැබෙන වැඩ ගැන මම තෘප්තිමත්. ලොකු කට්ටක් කාලා මම මේ තැනට ආවේ. ඒකයි මට සතුටු.” කියලයි. ඉතින් ඔයාලා මේ දවස්වල නිතරම කතා කරපු සන්ජානාගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.