‘මට සුබ උපන්දිනයක් වේවා’ – සුන්දර ප්‍රමුදි උපන්දිනය ජයටම සමරපු හැටි

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයක කරපු ළමා සිනමාපට අතරින් අදටත් හැමෝම කතාවෙන අදටත් හැමෝම ගොඩක් ආදරේ කරන සිනමාපටයක් තමයි ‘සරෝජා’ කියන්නේ, එම සිනමාපට හරහා කාගේත් ආදරේ දිනාගත් ළමා රංගන ශිල්පිනියක් දෙදෙනෙක් තමයි ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී කියන්නේ. ඒ වගේම එම සිනමා පටය හරහා කාගේත් ආදරේ දිනාගත් ප්‍රමුදි පසුව පුංචි පැංචි වැඩ සටහන හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්න සමත් වෙනවා.

ඒ වගේම ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නටත් ප්‍රමුදි කරුණාරත්න සමත්වෙනවා. ඒ වගේම බෝම්බ සහ රෝස වැනි සිනමාපට හරහාත් ප්‍රමුදි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙනවා. කොහොම වුනත් මේ වනවිට ප්‍රමුදි කියන්නේ දරුවන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්.

ප්‍රමුදිට ඇයගේ ආදරණීය සැමියා මුණගැහෙන්නේ කළා ක්ෂේත්‍රයේදි කියලයි අපිට දැනගන්න ලැබුනේ, කොහොම වුනත් විවාහයත් එක්ක ප්‍රමුදි කළා ක්‍ෂේත්‍රයෙන් සමුගන්නවා. ඉතින් ඔබත් මමත් හැමෝම ආදරේ කරන පුංචි පැංචි ප්‍රමුදි පසුගිය දවසක ඇයගේ උපන්දිනය සමරලා තිබබා. ඒ වගේම ඇය මසාජජාලා ගිණුමකට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ‘Happy Birthday to me’ කියලා, ඉතින් අපිත් ප්‍රමුදිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම සුබපතමු නේද

Related Posts

Leave a Reply

Your email address will not be published.