කාන්තාවගේ වටිනාම ආභරණය සුන්දර සිනහව හැමෝම ආදරේ කරන දිනක්ෂිගේ හැඩ බලන්නකෝ

අපේ කළා ලෝකයේ ජනප්‍රිය කපල් ගණනාවක්ම ඉන්නවා, හැබැයි කපල් අතරින් වැඩිපුරම ජනප්‍රිය කපල් එක තෝරන තරඟයක් තිබ්බොත් ඒ තරඟයෙන් අනිවාර්යෙන් ජයගන්න කපල් එක තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ, මොකද කළා ලෝකයේ ඉන්න කපල් අතරින් ආදරණීයම යුවල විදියට හඳුන්වන්නේ මේ යුවල නිසා. සාරංග සහ දිනක්ෂි කියන්නේ මේ වනවිට ආදරණීය දෙමාපියන් යුවලක්. කොහොමවුනත් සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ රසිකයන් අතර තවත් ජනප්‍රිය වෙන්න විශේෂ හේතුවක් තියෙනවා, ඒ තමයි මේ යුවලගේ ආදරණීය දියණිය, මොකද දිනක්ෂි සහ සාරංග තීරණය කරලා තියෙනවා මේ පුංචි දෝනිගේ මූන ඔවුන්ගේ රසික රසිකාවියන්ට පෙන්නන්නේ නෑ කියලා,

මේ යුවල ලංකාවේ ජනප්‍රිය වෙන්න තවත් ප්‍රභල හේතුවක් තමයි සාරංගගේ කලින් විවාහය සාරංග කලින් විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමග, උමාලි සමහ ඇතිවූ පුද්ගලික ගැටළුවක් නිසා සාරංග සහ උමාලි වෙන් වෙන්න තීරණය කරනවා. එම කසාදය අවසන් වුනාට පස්සේ තමයි සාරංග සහ දිනක්ෂි අතර ආදර සම්බන්දයක් ඇතිවෙන්නේ, ඉතින් කොහොමින් කොහොම හරි මේ ආදරේ දැන් පුංචි කැදැල්ලක් බවට පත්වෙලා,

දිනක්ෂි කියන්නේ ගොඩක්ම සුන්දර රංගන ශිල්පිනියක් හැබැයි රංගන ශිල්පිනියක් වුනාට දිනක්ෂි නිර්මාණ හරහා වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දින්ක්ෂි මේ වනවිට රඟපාලා තියෙන්නේ එක සිනමාපටයක විතරයි ඉතින් දිනක්ෂි වැඩියෙන්ම කැමති සිනමාවට සම්බන්ද වෙන්න කියලා අපට දැනගන්න ලැබුනා. කොහොම වුනත් දිනක්ෂි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්, ඉතින් දිනක්ෂි පසුගිය දිනක ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බ පින්තුර කිහිපයක් නිසා හැමෝම ඇය ගැන කතා වුනා ඒ පින්තූර කිහිපය තමයි පහලින් තිබෙන්නේ,

Related Posts

Leave a Reply

Your email address will not be published.