රංගන ශිල්පී ගයාන් – චතුරිකා කැදැල්ලේ ආදරණීය දියණිය ආරාධනාගේ පළමු උපන්දන සාදයේ නුදුටු ඡායාරූප පෙළක්

පුංචි හිත්වල හීන ගැන කියාදෙන “අකුරු මැකී නෑ” නවතම ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබේ ආලින්දයට එන ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළත් තමයි ගයාන් වික්‍රමතිලකගේ සහ චතුරිකා පිරිස් කියන්නේ.මේ දෙපළගේ ආදරණිය දියණිය ආරාධනා ගේ පළමු උපන් දිනය පසුගිය 11 වන දිනට යෙදී තිබුණා.ඒ වෙනුවෙන් උපන්දින සාදයක් (12) වනදා පවත්වා තිබුණේ ජනප්‍රිය කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ පිහිටි හෝටල් පරිශ්‍රයකදීයි.තරු පිරිවරාගෙන සමරපු දියණිය ආරාධනාගේ උපන්දින සාදය ඡායාරූප ශිල්පී ශාන් රූපස්සරගේ කැමරා කාචයට හසුව තිබුනේ හරි අපුරුවට

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

#31

#32

#33

#34

#35

#36

#37

#38

#39

#40