මෙම ඉන්ද්‍රජාලික දිය ඇල්ල

ඔයගොල්ලෝ දන්නව ස්වභාවධර්මය කියන්නේ අත්බූත දේවල්වලින්, අලුත් දේවල් වලින්, පුදුම හිතෙන දේවල් වලින් පිරිච්ච තැනක් , අද අපි මේකෙන් කතා කරන්න යන්නෙත් අන්න එ වගේ ස්වභාව ධර්මයාගේ තවත් අපූර්වතම නිර්මාණයක් ගැන. මේ නිර්මානය තමයි ගෑවෙන, වැටෙන ඔනෙම දෙයක් ගල් බවට පත්කිරිමෙ හැකියාවක් තියෙන අරුම පූදුම දීය අල්ල, මේක ලගකදී  හොයා ගත්ත දේයක් නම් නෙවේ, මේක ගොඩාක් අතීතයේ සිටම අපේ මුතුන් මිත්තෝ රැකගෙන ආපු දෙයක්, ඒ වගේම අපේ වාසනාවට අපිටත් මේක බලන්න යන්න පුළුවන්කමක් තියෙනවා, ඒ මේක 1937 ධි ප්‍රථම වතාවට මහජන ප්‍රදර්ශනයට විවෘත වුණ නිසා.

මුල් කාලයේදී මේ දියඇල්ලට කියපු නම තමයි “ද ඩ්‍රොපින් වෝල්”, එත් 1937 දී විතර මේක මහජනතාවට විවෘත උනාට පස්සේ මේකට කියන්න ගත්ත මදර් සිප්ටර්න්ස් කර්ව් කියල. හැබැයි  කොහොම උනත් වර්ෂ සියගණනක් ගතවෙදිදී මිනිස්සුන්ට අමුතු සිදුවිමක් මේ දියඇල්ල ආසන්නයෙන් දකින්න හම්බවෙනවා, ඒ දේ තමයි මේ දියඇල්ලට වැටෙන හෝ ගෑවෙන  හෝ දෙයක් ගලක් බවට පරිවර්තනය වෙනවා කියන එක, ඉතින් මේක දැනගත්ත ගොඩක් දෙනා විශ්වාස කරේ මේකට තමන් හෝ වෙනත් මනුස්සෙක් වැටුනොත් ඔහුවත් ගලක් බවට පත් වෙයි කියන එක. 

අතීත පුරවුර්ත වලට අනුව  නම් මෙතන තියෙන්නේ ටිකක්  වෙනස් විදියේ සිත් ඇදගන්න සුළු  කතාවක්, මේ මදර් සිප්ටන් කියන කාන්තාව ඉපදීල තියෙන්නේ ඒ කාලයේ මේ ගුහාව ඇතුලේ හිටපු ග-න–කා-වකට දාව. ඉතින් මේ කියන කාන්තාවට ඒ කාලේ මිනිස්සු කියල තියෙන්නේ යක්ෂණිය කියල එකට හේතුව විදියට ඒගොල්ලෝ සදහන් කරන්නේ අගේ තිබුන ඉතාමත් අවලස්සන සහ පිලිකුල්ස්හග්ත පෙනුම. ඒවගේම පුරවුර්ත වල සදහන් වෙන තවත් එක වදගත්   දෙයක්  තමයි මේ කාන්තාවට අනාගතය දැකීමේ හැකියාවක් තිබ්බය කියන එක, ඒ පුරවුර්ත  වල සදහන් වෙනවා මේ කාන්තාව ජංගම දුරකතනය නිර්මාණය, ග්‍රෙඩ් ෆයර් ඔෆ් ලන්ඩන්ඩ ඉන් 1666 සහ ස්පැනිස් අර්මඩා යන දෙවල් කල්තබා පුරෝකථනය කර බවයි.

මේ විවිද සිත් ඇදගන්න සුළු කතා එක්කම තවත් ආකර්ෂණය දීනා ගත්ත දෙයක් තමයි මේ වතුර වල තියෙන විශේෂ සංඝටක. මේ දිය අල්ලේ තියෙන වතුර වල ද්‍රවන හුණුගල් විශ්ල ප්‍රමාණයක් තැම්පත් වෙලා තියෙනවා, ඉතින් එක නිසා මේ වතුරට වැටෙන ඔනේ දෙයක් කල් යනකොට මේ හුණුගල් වලින් වැසිලා ගිහින් ගලක් බවට පත් වෙනවා. ඔයාලට මෙතනට ගියාම දකින්න පුළුවන් ඇත අතීතයේ ඉදලම මෙතන විවිද පර්ශ්වායන් ඇවිත් එක එක දේවල් දල ගිහින් තියෙන හැටි. 

සමහරු තමගේ හිසේ තුබූන තොප්පිය දල යන අතරේ තවත් සමහරු තමන් පැදගෙන අපු බයිසිකලය පවා මෙතනට ගලක් බවට පත්වෙන්න දලා ගිහින් තියෙනවා, ඒවා අපට අදටත් බලාගන්න පුළුවන් එතනට ගියම.මේ වගේම මෙතන එල්ලලා යන තවත් වැදගත් දෙයක් තමයි ටැඩි බෙයර්. ඒ වගේ එල්ලලා ගියපු ගොඩක් දේවල් දැන් ගල් බවට පරිවර්තනය වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. අපිට විද්‍යාත්මකව මේක පැහැදිලි කරලා දුන්නත් දැනටත් මෙතනට එන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ වතුරවල යම් කිසි මජික් ශක්තියක් තියෙන්න පුළුවන් කියල. ඔයාල කවද හරි එංගලන්තයට යනවා නම් මේ දිය අැල්ලට යන්න අමතක කරන්න එපා.

මෙන්න මේ වගේ ඔබ නොදන්න වැදගත් ලිපි ඔබට බලන්න නම් ඊ ෆාස්ටර් එක්ක රැදි සිටින්න.වැදගත් කියල හිතෙනව නම් අන් අයටත් බලන්න ශෙයාර් කරන්න.