රංගන ශිල්පිනී විනු සිරිවර්ධනගේ ප්‍රසුට්

මෑත කාලයේ ටෙලිනාට්‍ය නිළියක් වන විනු සිරිවර්ධන අද ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේ සමග යුග දිවියට පිවිසියා. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදිය.

විනු සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ ආදරණිය කලාකාරිනිය පසුගියදා මනාලියක් වුණා. ඒ කාලයක් ආදරේ කරපු කථිකාචාර්ය පෙම්වතා වන කසුන් එක්ක. කොළඹ සුපිරි හෝටලයක කලාකරුවන් රැසක් සමඟ ඇයගේ විවාහය මංගල උත්සවය පැවැත්වුණා.මේ අතර විනුගෙයි කසුන්ගේ ප්‍රසුට් ෆෝටෝ මේ වන විට අන්තර්ජායට එක්කර තිබෙනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30