පිළිගැනිමට අපහසු ලෝකේ තියෙන දේවල් 12ක්

බොහෝ විට අප දන්නවා යැයි සිතන් ඉන්න බොහෝ දේ වැරදි විය හැක.එසේ වැරදි ලෙස බොහෝ දේ සමාජය ඉදිරියේ පැන නගින්නේ අප කරන ක්‍රියාව හරි ආකාරව නොකරන බැවිනි.එසේ නොකරන හෙතුව විය හැක ඔබ නොදන්නා කම.අපට සත්‍යය මෙන් පෙනුනත් එය ගැඹුරින් අධ්‍යයනය කල පසු බොරුවක් ලෙස පෙනේ. ලෝකය සැමවිටම පෙනෙන දේ නොවන බව සනාථ කරන පුදුම සහගත කරුණු 12 ක් අද ඔබට ඉදිරිපත් කරන්නෙමු. කෙසේ වෙතත් අප මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ඕනෙම කෙනෙකුට එකපාරට විශ්වාස කරන්න අපහසු පුදුමාකර දේවල් කිහිපයක්

#1.නෝර්වේහි ලෝන්ජියර්බයින්හිදී මිය යාම නීති විරෝධී ය.

එයට හේතුව මෙම නගරයේ මියගොස් මිහිදන් කල පසු සිරුරු දිරාපත් වෙන්නේ අතිශය මන්දගාමීවයි.එම නිසා මියයාමට ආසන්න පුද්ගලයින් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කරයි.

#2. ග්‍රීසියේ සැන්ටා ක්ලවුස් නත්තල් සියා හදුන්වන්නේ ඇජියෝස් වාසිලිස් ලෙස ය.

#3. කාමරයක පුද්ගලයින් 23 දෙනෙකු සිටී නම්, එම පුද්ගලයින් දෙදෙනෙකුට එකම දිනයක උපන්දිනයක් ලබා ගැනීමට 50% ක අවස්ථාවක් තිබේ.

#4.කම්මැලිකම යනු උරුම වූ ලක්ෂණයකි.

#5. ස්කොට්ලන්තයේ ජාතික සත්වයා යුනිකෝනයකි.

#6.සෞදි අරාබිය ඕස්ට්‍රේලියාවෙන් ඔටුවන් ආනයනය කරයි.

#7. නින්ටෙන්ඩෝ ආරම්භ කරනු ලැබුවේ මීට වසර 120 කට පෙර – 1889 දී ය.

#8. ඔබ පෘථිවිය හරහා විදිමින් සිදුර කින් පනිනවා නම්, ඔබ විනාඩි 42 කින් අනෙක් පැත්තට පැමිණෙනු ඇත

#9.ටයිටැනික් නෞකාව ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 7.5 ක් වැය විය. සුප්‍රසිද්ධ නෞකාව පිළිබඳ චිත්‍රපටය සෑදීමට ඩොලර් මිලියන 200 ක් වැය විය.

#10. පෘථිවියේ ඇති ඔක්සිජන් වලින් 70% ක්ම නිපදවන්නේ ෆයිටොප්ලැන්ක්ටන් විසිනි.(phytoplankton යනු අන්වීක්ෂීය සමුද්‍ර ඇල්ගී විශේෂයකි.)

#11.දියමන්ති වැසි සෙනසුරු සහ බ්‍රහස්පති මතට වැටේ.

#12.මිනිසෙකු නරක වචනයෙන් බයින විට මිනිස් සිරුරට වේදනා නාශකයකට සමාන බලපෑමක් ඇති කරයි.