90ගණන්වල තරුණයන් වශීකල ගීතා කුමාරිසිංහගේ සුන්දර චායාරූප 20ක්

1950 ජූලි 05 දින උපතලැබූ ගීතා කුමාරිසිංහ මහත්මිය කාලයක් ලංකාවේ ජනප්‍රියම තරුවක්. ඒ වගේම ඇය රූප රාජිනියක ලෙසත් කිරුළු පැළඳ තිබෙනවා. 1975 වසරේ සිට සක්‍රීය කළා කාරියක වන ගීතා කුමාරසිංහ මහත්මිය රංගන ශිල්පිනියක මෙන්ම නිෂ්පාදිකාවක්ද වනවා. ඒ වගේම ලංකාවේ ඉතා ජනප්‍රිය සිනමාපට පනහකට අධික ප්‍රමාණයකට ඇය සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා .

ඒ වගේම ගීතා කුමාරිසිංහ මහත්මිය ජනාධිපති සම්මාන 5ක් සහ සරසවි සම්මාන 05ක් සහ, සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන 02ක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව ඇය 1990 ස්වර්ණ සංඛ සිනමා උළෙලේදී ‘පාලම යට’ සිනමාපටයේ රංගනය හේතුවෙන් හොඳම නිළිය දිනාගන්නවා, ඒ විතරක් නෙවෙයි ඇය 2015 පාර්ලිමේන්තූ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයේ ගාල්ල කොට්ඨාසය නියෝජනය කරමින්, ඉතින් ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන ගීතා කුමාරිසිංහ මහත්මිය සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.