50 පැනලත් තවම අවුරුදු 25හේ කෙල්ලෙක් වගේ ඉන්න යශෝධාගේ සුන්දර පින්තූර 30ක්

යශෝධා විමලධර්ම කියන්නේ ලංකාවේ ඉන්න සම්මානනීය ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක්. 1970 වසරේ ඔක්තෝම්බර් 28වන දින මෙරටදී උපතලැබූ ඇය ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ එකම දියණියයි. ඇය සිය අධ්‍යාපන කටයුතු මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් හදාරා තිබෙනවා. 1990 වසරේදී තිරගත වූ ගුරුගෙදර චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට අවතීර්ණ වූ යශෝදරා එම සිනමා පටයේ සිදු කර අති විශිෂ්ඨ රංගය හේතුවෙන් 1993 වසරේදී සරසවිය චිත්‍රපට සම්මාන උළෙලදී කුසලතා සම්මානයකටද පාත්‍රවුනා.

ඉතින් යශෝධරාට ආදරේ කරන හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි තවම යශෝධරා තනිකඩ කියන එක ඉතින් ඒ ප්‍රශ්නෙට යශෝධරා සුන්නේ මේ වගේ පිළිතුරක්, ඇත්තටම මට තනිකමක් දැනෙන්නේ නෑ, මට තියෙනවා සුන්දර පවුල් ජීවිතයක්. මට මගේ අම්මා ඉන්නවා ඒ නිසා මට තනියක් දැනෙන්නේ නෑ. මගෙන් පවුල වෙනුවෙන් වෙන්න ඕන දේවල් මම මගේ පවුල වෙනුවෙන් කරනවා. වැදගත්ම දේ තමයි මම සතුටින් ඉන්න එක. ඉතින් ඔන්න ඔය විදියට තමයි යශෝදරා ඇයගේ තනිකඩව සිටීම ගැන කිවුවේ, ඉතින් මේ තමයි හැමෝම ආදරේ කරන යශෝධරාගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.