35 පැනලත් 18ටේ කෙල්ලෙක් වගේ ඉන්න අයිශ්වර්යා රායිටත් වඩා සුන්දර නදීශාගේ චායාරූප 20ක්

ලංකාවේ කලා ලෝකයේ නිතර නිතර කතාවෙන, කාලෙන් කාලෙට විවිද පුවත් මවන සුන්දර රුවක් සහිත රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. කීර්ති පැස්කුවෙල් මහතා ගායනා කල ගීතයේ විෂුවල් එකෙන් ලංකාවේම ප්‍රසිද්ධ වුන නදීෂා, ඉන් කාලයකට පසු නාදීෂා හේමමාලි හැමෝම අතර කතාවෙන චරිතයක් බවට පත්වුණේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් නිර්මාණය කල ‘මම සිල් බිඳ ගත්තේ’ ගීතයෙන් මේ ගීතය පිලිබඳ සමාජයේ විවිද කතා මතුවුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් මේ ගීතය බුකිය කළඹපු ගීතයක්.

ඒ විතරක් නෙවෙයි ඇය දෙස් විදෙස් සිනමාපට ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා, ඒ අතරින් Mr. Rascal, අංජලිකා, ජූලියා, යම රජ සිරි, යන සිනමාපට අතිශය ජනප්‍රිය වූ සිනමාපට ලෙස හඳුන්වන්න පුළුවන්. 1985වර්ෂයේ අගෝස්තු මස 10දින උපන් ඇයට දැන් වයස 35ක් වෙනවා. නමුත් තවම අවුරුදු 20 තරුණියක් වගේ සුන්දර නදීශාගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.