අද වන විට ලොව කාර්යබහුලම ගුවන්තොටුපලවල් 15

ගුවන්තොටුපලවල් , අපි ගුවන්තොටුපලකට යනකල් හරි එකට ගිහින් අපි දකින කල් හරි අපිට සාමාන්‍යයෙන් වැඩිය හිතට එන්නේ නැති වගේම වදිආ ගන්නේ නැති දෙයක් තමයි මේ. හැබැයි මේ ගුවන්තොටුපල කියන්නේ අත්තටම විශ්මය ජනක තැනක්, එතැන වැඩ කරන පරිස අපි වගේ දහස්ගණන් මිනිසුන් හා අපගේ ගමන් මලු වේගයෙන් එකම වේලාවකදී පරක්ෂකරන විදිය ඒවා හසුරවන විදිය ඉතාමත් අනර්ගයි විශේෂෙන් අපි පරක්කු වෙලා එතනට ගියාම ඒක අපිට හොදට බලාගන්න පුළුවන්.අපි අද මෙතැනදී කතාකරන්නේ පොඩි පොඩි ගුවන්තොටුපළවල් ගැන නම් නෙවේ, අපි කතාකරෙන්නේ ලෝකයේ තියෙන විශාලතම හා කාරයබහුලම ගුවන්තොටුපළවල් වෙන ඇත්ලන්ට, හේත්රෝව්,ලොස් අන්ජෙලිස් සහ පැරිස් වගේ ඒවා ගැන.

ගුවන්තොටුපළවල් අදටත් ලෝකයේ ඉහලින්ම වැජබෙනවා වගේම ආසියාවේ විශාලතම ගුවන්තොටුපලවල්ගෙන් එකක් වෙනවා ඉතින් මේ වගේ ලෝකයේ දැනට තියෙන ලොකුම හා කාරයබහුම ගුවන්තොටුපළවල් 15 ක් ගැන අද අපි ඔයාලට ගෙන්න හිතුවා, ඒ වගේම වසරක් තුල සාමාන්‍යයෙන් මේ ගුවන් තොටුපළවල් බාවිතාකරන මිනිසුන් ගණනත් අපි දාලා තියෙනවා.

15. එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඩලස් / ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපල (ඩීඑෆ්ඩබ්ලිව්) – මිලියන 69.1

මේ ගුවන්තොටුපල අනික් ගුවන්තොටුපළවල් එක්ක ගත්තම බ්ම්ප්‍රමනයෙන් නම් ටිකක් පොඩි හැබැයි මේකේ තියෙන කාර්යබහුලතවට්යේ නම් කිසිම අඩුවක් පෙන්නේ නම් නැ , ඉතින් එක නිසා මේක තවමත් ලෝකයේ කාරයබහුලම ගුවන්තොටුපළවල් අතරට ගන්න පුළුවන්.මේකේ දැනට මාර්ග 200 කට වැඩි සංක්‍යාවක් ගමන් පහසුකම් සලසනවා වගේම වසරකට මිනිස්සු මිලයන 69.1 විතර බාවිතා කරනවා ඉතින් කොහොමද අපි මේක පොඩි කියන්නේ.

14. ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපල (FRA) – මිලියන 69.5.

අපේ 14 විනියට තියෙන මේ ගුවන්තොටුපල තියෙන්නේ ජේර්මනියේ, පටන් ගන්නකොට අලුතින් එකතුඋන පර්යන්තත් එක්ක මිනිස්සු මිලියන 25 කට වැඩි ගානක් මේක බාවිතා කරන්න පෙලබුන, හැබැයි ලගදීම ඉවර කරන්න හදන අලුත් ව්‍යාපෘතිය එක්ක අලුතින් ගුවන් යානා ස්ථාන 75 ක් වගේම මිනිසුන් මිලියන 69.5 මෙහ්යවන්න පුළුවන් කියල අරංචි.

13.චීනයේ ගුවැන්ෂු බයියුන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (මිලියන 69.7)

වර්තන්මනයේ ඉතාමත් වේගයෙන් වර්දනය වන ආසියාවේ තියෙන තවත් ගොඩක් ලෝකු ගුවන්තොටුපලක් තමයි මේක, මේක තවමත් ඉතාවේගයෙන් ඉධිවෙමින් පවතින ස්ථාන කිපයක්පවතින අතර වර්තමානයේ මාරිග 3 ක් බාවිතා කරනවා, වසරකට මිනිසුන් මිලියන 69.7 ක් පමණ මෙහෙයවීමේ කටයුතු කරනවා .

12 .ඉන්දියාවේ නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ඩෙල්) – මිලියන 69.9 කි

ඉන්දියාවේ තියෙන මේ ගුවන් තොටුපලත් වර්දනය අතින් ඉතාමත්ව වේගවත් , මේ ගුවන් තොටුපල 2017 වෙනකොට ලෝකේ කාර්යබහුල ගුවන්තොටපළවල් වලින් 22 ස්ථානා හිමිකරගෙන තිබ්බට වර්තමානයේ මේක 12 දක්වා ඇවිත් තියෙනවා, ඉතින් පේනවනේ කොච්චරවෙගෙන් දියුණු වෙළද කියල. ඒවගේම දැනට මිලියන 69.9 ක් ප්‍රමනාක් මේ ගුවන්තොටුපල බාවිතා කරනවා.

11.ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපල ෂිපෝල් (AMS), නෙදර්ලන්තය – මිලියන 71 යි

ඉතින් මේ නමනම් ගොඩක් අයට අහල පුරුදු ඇති, නමේ විදියටම වඩාත් තියෙන මේ ගුවන්තොටුපල ලෝකයේ තියෙන හොදම සහ කරයබහුලම ගුවන් තොටුපලක් වෙනවා, ඒ වගේම මේකේ තවමත් ඉදි වෙමින් පවතින ස්ථාන කීපයක් තියෙනව්, ඒවා 2023 වගේ වෙනකොට ඉවර කරලා මේක තවත් විශාල කරනවා කිඅල තමි ආරංචිය, දැනට මේකේ වසරකට මගීන් මිලියන 71 පන්නල බාවිතා කරනවලු.

10.ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල (සීඩීජී) – මිලියන 72.2

ප්‍රංශේ අගනුවර තියෙන මේ ගුවන් තොටුපලත් ඉතාමත් වේගයෙන් දියුණු උන සහ දියුණු වෙන ගුවන්තොටුපළවල් වලින් එකක්, මේකේ දැනට මිලිය්යන 72.2 ක් වාර්ෂිකව බාවිතකරන්ව, ඒ වගේම මේකේ තියෙන ගොඩක් ලොකු විශේෂත්වය වෙන්නේ අපේ ගමන්මලු වෙන්කිරීම් සහ මෙහෙයවීම ඉතාමත් වේගයෙන් සිදුකිරීම. මේ හේතුව මේ ගුවංතොටුපලේ කරයක්ෂමතවාට ගොඩක් බලපාල තියෙනවා.

9.චීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ (පීවීජී) – මිලියන 74 යි .

මේක තවත් චීනයේ පවතින කාර්යබහුලතම ගුවන් තොටුපළවල් වලින් එකක්, මේක වාර්ෂිකව මිලියන 74 ක පරිසක් බාවිතකරනවා ඒ වගේම කාර්ගෝ traffic එක අතින් ගත්තම 2019 තෙවැනි ස්ථානයට එන්න හැකියාව ලැබුන.

8. චීනයේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ (HKA) – මිලියන 74.5.

මේ ගුවන්තොටුපල ගොඩක් ප්‍රසිද්ද මේකේ තියෙන ටෙර්මිනල් building එක ලෝකයේ ලොකුම terminal building එක වෙන හින්දා, ඒ වගේම මේ ගුවන්තොටුපල වසරකදී මිලියන 74.5 කට සේවා සපයනවා.

7.එක්සත් රාජධානියේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපල (එල්එච්ආර්) – මිලියන 80.1 කි.

මේ ගුවන්තොටුපල හින්ද london කාරයබහුලතම ගුවන්තොටුපල් ලිස්ට් එකේ 7 වෙනි ස්තනයට එන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැනට මගීන් මිලියන 80.1 ක් මේ ගුවන්තොටුපල පාවිච්චි කරනවා වගේම ඉදිවෙමින් පවතින තුන්වෙනි පර්යන්තයත් මේක එකතු උනාම මේ ගැන ගොඩක් වැඩි වෙඉ කියල බලදරින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

6.එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි චිකාගෝ ඕ’හෙයාර් ජාත්‍යන්තර ගුවන්තොටුපල (ORD) – මිලියන 83.2

මේ ගුවන්තොටුපලී ලෝකයේ වැඩිම movements ඒ කියන්නේ takeoffs and landings ප්‍රමාණයක් වෙන ගුවන්තොටුපලක් හැටියට ප්‍රසිද්දයි, එක 2018 වෙනකොට movements 904,000 සම්පුර්න කරලා තියෙනවා ඒවගේම මගීන් මිලියන 83.2 මෙහෙඅවල මේ ලිස්ට් එකේ 6 වෙනි ස්ථානය පවත්වගේන යනවා

5.ජපානයේ ටෝකියෝ හනෙඩා ගුවන්තොටුපළ (එච්එන්ඩී) – මිලියන 87.1

ටෝකියෝවේ පිහිටලා තියෙන මේ ගුවන්තොටුපල වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපලව ලිස්ට් එකේ 5 වෙනි ස්ථානයට ඇවිත් තියෙන්නේ මගින් මිලියන 87.1 වාර්ෂිකව හසුරලා. හැබයි මේක 2018 වසරේදී 4 වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා.

4.ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපල (ලාක්ස්), කැලිෆෝනියාවේ, එක්සත් ජනපදය – මිලියන 87.5.

කලින් කතාකරපු ටෝකියෝවේ ගුවන්තොටුපල පාස් කරලා මේ පාර 4 වෙනි ස්ථානයට ඇවිත් තියෙන්නේ ලොස් අන්ජෙලිස් ගුවන්තොටුපල. මේ ගුවන්තොටුපල වාර්ෂිකව මගීන් මිලියන 87.5 ක් මෙහෙයවල තමයි මේ තැනට ඇවිත් තියෙන්නේ.

3. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල (ඩීඑක්ස්බී), එක්සත් අරාබි එමීර් රාජ්යය – මිලියන 89.1

මෙවන්කොට ලෝකයේ ගොඩක් කතාබහට ලක්වෙන රටක් තමයි ඩුබායි කිඅන්නේ , ඒ රටේ වේගෙන් වර්දනය වෙන සංචාරක හා නිවාඩු ක්ෂේත්‍රය නිසා මේකට හැකියව්ව ලැබිල තියෙනවා මේ ල්සිට් එකේ තුන්වෙනි තැන ලබා ගන්න, ඒ වාර්ෂිකව මිනිසුන් මිලියන 89.1 මේ ගුවන්තොටුපල බාවිතා කරලා තියෙන නිසා.

2.චීනයේ බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපල (පීඊකේ) – මිලියන 101 යි

ගිය අවුරුද්හට සාපේක්ෂව සියයට 5 වේගයක් අරගෙන මේ අවුරුද්දද වෙනකොට මගීන් මිලියන 101 ක් එක්ක ගනුදේනු කරලා මේ අවුරුද්දේ බිඉජින් ගුවන්තොටුපල ලෝකයේ කරබහුලම ගුවන් තොටුපළවල් අතුරින් දෙවැනි ස්තනයට ඇවිත් තියෙනවා.

1.එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපල (ඒටීඑල්) – මිලියන 107.4.

මෙන්න මේ ගුවන්තොටුපල තමයි ලෝකයේ 21 වතාවටත් තමාගේ පලවෙනි ස්ථානය රැකගෙන ඉදිරියට ගිහින් තියෙන ගුවන්තොටුපල. මේක හැම අවුරුද්දකම වගේ වේගයෙන් දියුණු වෙනවා වගේම මෙහෙයවන මගීන් ගන්නත් එන්න එන්නම වැඩි කරගන්නවා. මේ වසර තුල මිලියන 107.4 පවත්වගෙන තමන්ව මේ ලිස්ට් එකේ නැවත නැවතත් පළමුවෙනි ස්ථානය පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.