ස්මාර්ට්ෆෝන් භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු 12 ක්

ඇත අතීතයේ සිටම ජංගම දුරකථන බාවිතා කර තිබුනත් ස්මාර්ට් ජංගම දුරකතනය බාවිතයට පැමිණියේ මෑත කාලයේ පටන් වේ. වර්ථමානයේ ඔබට ස්මාර්ට් ජංගම දුරකතනකින් ඕනෙම දෙයක් කරගැනීමට හැකියාවක් පවතී. නමුත් ඔබ කෙතරම් දුරකථන බාවිතාකර තිබුනත් ඔබ තොරතුරු තාක්ෂනය පිළිබද දක්ෂයකු උවත් ඇතැම් උපක්‍රම හා කාර්යයන් සියල්ලක්ම ඔබ දන සිටියාද ?. අපිට ඔට්ටු අල්ලන පුළුවන් ඔබ සමහර දේවල් අදටවත් දන්නේ නැ. ස්මාර්ට් ජංගම දුරකත නිර්මාණය කර ඇත්තේ පරිශිලක මිත්රශිලි ආකාරයට උවත්, මෙහි ඇති දේවල් සිදු කිරීමට ලොකු දැනුමක් අවශ්‍ය නොඋනත් අපි අපේ ජංගම දුරකතයේ ඇති සියලුම උපක්‍රම දන්නේ නැ, එක නිසා අපි හිතුවා ඔය නොදන්නා එත් එදිනෙදා ජිවිතයේ ගොඩක් වැදගත් වෙන පුංචි ක්‍රම ටිකක් මේ ලිපියෙන් කියල දෙන්න.

අද මේ ලිපියෙන් කියන දේවල් වලින් ඔබගේ ජංගම දුරකතයේ ඇති එහෙත් ඔබ නොදන්නා ගොඩක් වැදගත් ක්‍රම ටිකක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.

12. ඔබගේ දුරකථනය චාජ කරන අතරතුර භාවිතා නොකරන්න.

ඔයා කවදකහරි හිතල තියේද අයි මේ චාජ කේබල් එක කොටට නිර්මාණය කරලා තියෙන්නේ කියල. එහෙම කරලා තියෙන්නේ ඔයාට කරදරයක් ඇති කරන්න නෙවේ. එහෙම කරලා තියෙන්නේ ඔයාගේ දුරකථනය චාජ එකේ තියෙනකොට පාවිච්චි කරන එක නතර කරන්න. එහෙම පවිච්ච්චි කරාම ඔයාගේ දුරකතනයේ බැටරි එකේ ජිවිතකලයට බලපනවා.

11. Switch your phone to “Airplane Mode” to charge it faster.

ඔයාට ඕනෙද ඔයාගේ දුරකතනය් වේගෙන් චාජ කරගන්න ? එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆොනේ එක “Airplane Mode” එක ඔන් කරන එක. ඔයා “Airplane Mode” එක ඔන් ක්‍රම දුරකතනයට ඕනේ වෙන සිග්නල් හොයන එක නතර කරනවා එතකොට power usage එක ගොඩක් අඩුවෙලා ඉක්මනින්ම charge කරගන්න පුළුවන්.

10. Disable the “auto-rotate” option

ඔයාගේ තිරය ස්ව්යංක්රීයව කරකැවෙන එක (Auto rotation) නතර කරලා තිබ්බම ඔයාගේ බැටරි එකේ තියෙන ගොඩක් විද්යුතය ඉතිරිකරගන්න පුළුවන්. මේක වෙන්නේ auto rotation එකට ඕනේ කරන sensor එක වැඩ කරන්න ගොඩක් බැටරි power එකක් පාවිච්චි කරන නිසා. ඔයාට පුළුවන් අවශ්‍ය වෙලාවට පමණක් ක්‍රයාත්මක කරලා මතක ඇතුව නික් වෙලාවට ඔෆ් කරන්න.

9. Press and hold the shutter button to take continuous shots.

ඔයාට ක්ෂණයකින් ෆොටෝස් 20 ක් විතර ගන්න ඕනෙද?, එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ෂටෙර් බොත්තම ටිකක් වෙලා තද කරගෙන ඉන්න ඉන්න එක . එතකොට ඔයාට තත්පර කීපයකදී ෆොටෝස් 20 ක් විතර ගන්න ඕනේ. හැබෙයි මේක ඔයාගේ පාවිච්චිකරන phone එක මත රද පවතිනවා.

8. You can use the volume keys as a shutter button.

අපිට සමහර වෙලාවට තනි අතක් විතරක් පාවිච්චි කරලා photo ගහන්න සිද්ද වෙනවා , ඒ වගේ වෙලාවට ඔයාල මොකද කරන්නේ ? විශේෂයෙන්ම ඔයාගේ ෆොනේ එක ටිකක් ප්‍රමාණයෙන් විශාල නම්. එහෙම උනොත් අපි normal විදියටම phone එකෙන් ෆොටෝස් බොත්තම click කරන්න ගියොත් සමහර විට phone එක බිමට වැටිලා කැඩිලා බිදිලා යන්නත් පුළුවන්. ඉතින් අද මේක බලන ඔයාට නම් එච්චචර වදයක් විදින්න ඕනේ නැ. ඔයාට පුළුවන් ඔයාගේ ශබ්දය අඩුවැඩි කරන (volume buttons )බාවිතා කරලා හරි පහසුවෙන් තනි අතින් ෆොටෝස් ගන්න

7. How to improve audio while recording a video

ඔයා විඩීයෝ එකක් කරන අතරතුර හොදට voice එකත් පටිගතකරගන්න ඕනෙද ? එහෙනම් කරන්න තියෙන්නේ ඔයාගේ ඇගිල්ලක් පාවිච්චිකරලා ඔයාගේ microphone එක ටිකක් වසාගන්න එක. එතකොට පසුබිමින් ඇහෙන ශබ්දය ඇහෙන එක නතර වෙලා හොදට ඔයාගේ ශබ්දයත් එක්ක video එක පටිගතකරගන්න පුළුවන්

5. Sunglasses as filters

ඔයාට ගොඩක් ආලෝකයක් තියෙන තැනක ෆොටෝ එකක් ගන්න උනොත් ?, නිකන් camera එක open කරලා ෆොටෝ එක ගැහුවොත් ආලෝකය හින්ද ඔය අපේක්ෂා කරන quality එක ගන්න අමාරුයි නේද. ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ ඔයාගේ සුන්ග්ලාස්ස් එක අරගෙන camera එක ඉස්සරහින් තියල ෆොටෝ එක ගන්න එක. එතකොට සුන්ග්ලාස්ස් එකෙන් අර වැඩි ආලෝකය අඩුකරලා දීලා ඔයාට හොද මට්ටමේ ෆොටෝ එකක් ගන්න පුළුවන්කම ලබල දෙනවා

4. A black wallpaper saves your battery.

ජංගම දුරකතනයේ බැටරි එක වේගයෙන් බහින්න බලපාන තවත් එක සාදකයක් තමයි brightness එක. ඉතින් ඔයාට මේකට විසදුමක් විදියට ඩාර්ක් wallpaper එකක් පාවිච්චි කරන්න පුළුවන්.

3. How to properly clean your phone screen

ඔයාගේ toilet seat එකේ තියනවට වැඩ වැඩි bacteria ප්‍රමාණයක් ඔයාගේ දුරකතනයේ තියෙනවා කිව්වොත් ඔය විශ්වාස කරනවද ? හැබැයි එක තමයි ඇත්ත. ඔයාගේ දුරකථනය ගොඩක් අපරිසිදු මතුපිටවල් වගේම ඔයාගේ අත නිතරම ස්පර්ශ වෙනවා. ඉතින් එක ඉසා ගොඩක් bacteria වර්ග ඔයාගේ phone එකේ රැදිලා තියනවා. ඔයාට මේකට විසදුමක් විදියට වතුර 80% ක් හා 20% alcohol මිශ්‍ර කරලා ඔයාගේ phone එක පිසදන්න. එකෙන් පුළුවන් ඔයාට ඔයාගේ දුරකථනය හොදට පිරිසිදු කරගන්න

2. Amplify your morning alarm.

ඔයාට ඔයාගේ alarm එක සද්දේ මදි වගේ නම් එක අහුනට ඇහැරෙන එකක් නැ වගේ නම්, ඔයාට තවත් volume එක වැඩි කරගන්න බැරි නම් ඔයාට තියන්නේ ඔයාගේ phone එක ජෝග්ගුවකට හරි කොප්පෙකට හරි දල තියෙන එක. එකෙන් ඔයාට වෙනදට වැඩේ වැඩි ශබ්දයක් ලබා ගන්න පුළුවන්

1. Restart your phone at least 3 times a week

ඔයාගේ phone එක කියන්නේ electronic device එකක් උනාට එකටත් පොඩි විවේකයක් ඕනේ වෙනවා හොදට ක්‍රියාකරන්න ඕනේ නම්. එක නිසා අඩුම තරමින් සතියකට තුන් වතාවක් වත් දුරකථන restart කරන්න වග බලාගන්න ඕනේ. මේකෙන් ඔයාගේ phone එකේ ජීවිතකාලය වගේම එකේ තියන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්

ඉතින් අපි හිතනවා ඔයාට මේ ලිපියෙන් ගොඩක් වැදගත් දේවල් ටිකක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියල. ඔයාට පුළුවන් මේ දේවල් ක්‍රියාත්මක කරල බලන්න. ඒවගේම මෙතන නැති ඔය දන්නා දුරකත ක්‍රමයක් තියේනම් ඒවා පහලින් සදහන් කරන්න අමතක කරන්න එපා