දුෂ්‍යන්ත සහ ස්ටෙෆනි දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක් මෙන්න

තාරුණ්‍යයේ සිත් ගීතයෙන් වගේම නර්තනයෙන් වශී කල තරුවක් තමා දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ, ඒත් දුෂ්‍යන්ත වීරමන් කවුද කියලා හරියටම දන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන ස්ටෙෆනි සිරිවර්ධනයි ඉතින් අපි ස්ටෙෆනිගෙන්ම අහලා බැලුවා දුෂ්‍යන්ත ගැන ඔවුන් දෙදෙනා මුලින්ම මුණ ගැහිලා තියෙන්නේ විශේෂ උත්සවයකදී ඒ උත්සවයේ දුෂ්‍යන්ත ගීත ගායනා කරලා තියෙනවා ඊට පස්සේ දෙන්නා කතා බහා කරලා තමා ආදර සම්බන්දයක් පටන් අරගෙන තියෙන්නේ, ස්ටෙෆනි කියන විදියට දුෂ්‍යන්ත වීරමන් කියන්නේ ලජ්ජාශීලී පුද්ගලයෙක් ඒ වගේම හැම දේ ගැනම හොඳට හිතන කෙනෙක්, ස්ටෙෆනි දුෂ්‍යන්ත ගැන ගොඩක් හොඳට අවබෝද කරගෙන අවුරුදු තුනක්ම විවාහ යුවලක් වගේ ගොඩක්ම ලඟින් ආශ්‍රය කරලා තමයි යුගදිවියට එළඹිලා තියෙන්නේ, දුක හිතෙන වෙලාවට දුෂ්‍යන්ත කැමති තනියම ඉන්නලු, ගොඩක් සතුටු වෙලාවට එයා ඒ සතුට බෙදාගන්නේ සින්දු කියලා ලු, හැබැයි දුෂ්‍යන්ත වැඩිපුරම ආදරේ ස්ටෙෆනි ට නෙවෙයි එයාගේ අම්මටයි තාත්තටයි කියලා තමා ස්ටෙෆනි අපිට කිවුවේ, මේ දෙන්නටම තියෙන්නේ එකම විනෝදාංශ ටික ඒ තමා ට්‍රැවල් කරන එකයි, අලුත් අලුත් කෑම වර්ග කන එකයි, සින්දු කියන එකයි, ඉතින් අපි හිතුවා මේ ආදරණීය යුවලගේ සුන්දර චායාරූප කිහිපයක් ඔබට අරගෙ එන්න බලන්නකෝ ලස්සනයි ද කියලා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.