සාරංග සහා දිනක්ෂි කියන්නේ මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද පුවත් මවන චරිත දෙකක් ළඟදී විවාහ දිවියට එළැඹි මේ දෙදෙනා ගැන ගොඩක්ම කතා වෙන්න පටන් ගත්තේ ඒ සාරංගගේ දෙවන විවාහය නිසා ඒ ඔවුන් දෙදෙනාම කළා කරුවන් වීම නිසා නැත්නම් දික්කසාදය කියන්නේ ගොඩක්ම සාමාන්‍ය දෙයක් මොකද ගැලපෙන්නේ නැති අය ගැලප ගන්න උස්සාහා නොකර වෙන්ව ඉන්න එක වඩා හොඳ නිසා, කොහොමින් කොහොම හරි සාරංගට ටිකක් පහුවෙලා හරි තමන්ට ගැලපෙනම සහකාරිය හම්බවෙලා දෙන්නා දැන් ඉන්නේ කුරුළු ජෝඩුවක් වගේ ගොඩක් ආදරෙන් ඉන්නවා දිනක්ෂි කියන්නේ ගොඩක් දක්ෂ නිලියක් වගේම මෝස්තර නිරුපන ශිල්පිනියක්

දිනක්ෂි උපත ලබන්නේ උපත 1990 මාර්තු 18දා ඇය ශ්‍රී ලංකික අති දක්ෂ නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වෙනවා. දිනක්ෂිගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකින් ඇය දියණියන් තිදෙනෙක් සිටින පවුලේ වැඩිල් දරුවා, හැමෝගෙම ආශිර්වධය මැද යුගදිවියට පිවිසි සාරංග දිනක්ෂිගේ සුන්දර කැදැල්ල මෙන්න
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.
