ළඟදී පියපදවිය ලබපු ලහිරු ආදරණීය බිරිඳ සමග දැන් ගෙවන සැප ජීවිතය

කළා ලෝකයේ තරුණ තරුණියන්ගේ ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න දක්ෂ කඩවසම් නිවේදකයෙක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ. රූපවාහිනී නිවේදකයෙක් ලෙස කළා ක්‍ෂේත්‍රයට සම්බන්දවුන ළහිරු පසුව රංගන ශිල්පියෙක්, මියුසික් වීඩියෝ අධ්‍යක්ෂක වරයෙක්, නිෂ්පාධකයෙකු වරයෙක් ලෙසත් ගොඩක් ජනප්‍රිය වුනා. කුඩා කාලයේ ඉඳලම කලාවට සම්බන්ද ලහිරු ප්‍රේක්ෂක ආදරේ වැඩිපුරම දිනාගන්න සමත්වෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘හද රැඳී පැය’ වැඩසටහන හරහායි. නමුත් මේ වනවිට ලහිරු වඩාත්ම ජනප්‍රිය වෙලා ඉන්නේ යූ ටියුබ් හරහායි.

ලහිරු විවාහවෙලා ඉන්නේ සඳුනි ද සිල්වා සමග. සඳුනි කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවරියක්. ලහිරු සහ සඳුනි විවාහ වෙන්නේ 2017 ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලහිරු පසුගිය දිනක පියපදවිය ලබා තිබ්බා. ඉතින් ඔහු සමාජ ජාලාවට ඒ පුංචි බබාගේ පින්තුරයකුත් එකතුකරලා තිබ්බා. ඉතින් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය චරිතයක් වන ලහිරුගේ සුන්දර කැදැල්ල තමයි මේ, ඒ වගේම ලහිරුගේ පුංචි පුතාට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු නේද..

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.