හුරුබුහුටි නිලි වොල්ගා කල්පනීගේ සුන්දර චායාරූප 20ක්

සුන්දර රුවත්, දඟකාර හැසිරීමත්, එයට නොදවෙනි ළගන්නා කතා විලාශය නිසා වොල්ගා කල්පනී හට හැමෝගෙම ආදරේ හිමි වෙනවා. ඉතින් මේ හුරුබුහුටි කෙල්ල මේ දවස්වල වැඩිය පේන්න නෑ. වොල්ගනම් කියන්නේ මේ දිනවල තියෙන කාර්බහුල තාව නිසා අලුත් වැඩක් පටන් ගත්තේ නෑ කියලා. අනිත් හේතුව තමයි වොල්ගා මීට වසරකට පමණ පෙර දරුණුවට අසනීප වෙලා හිටියා. ඒනිසාත් ටෙලිනාට්‍ය කිහිපයකටම ඇයට සහභාගී වෙන්න බැරි වෙලා. ඇය කියන විදියට ඒක සාමාන්‍ය අසනීපයක් නෙවෙයි. ඒ අසනීපය නිසා ඇය හොඳටම දුර්වල වුණාලු. පස්සෙ තමයි දැනගෙන තියෙන්නේ විෂබීජයක් ශරීර ගත වෙලා කියලා.

වොල්ගා නිවේදිකාවක විදියට ක්ෂේත්‍රයට පැමිණිලා තියෙන්නේ කුඩා කාලයේදීමයි, නමුත් රංගනයට ඇවිත් දැන් වසර 6ක් වගේ වෙනවලු. මේ වෙද්දී රංගනය තමයි ඇයගේ එකම රැකියාව වෙලා තියෙන්නේ. වාහන අරන් කාල බීල ජීවත් වෙන්නෙ. මේ රැකියාව නිසා කියලයි වොල්ගා කියන්නේ. ඒ වගේම ඇය හැම වෙලාවෙම කියන දෙයක් තමයි මම තිරයෙ අහිංසක පෙම්වතිය වෙන්න කැමැති නැහැ කියන කාරණය. මොකද රඟපෑම ඒකාකාරී වෙනවට ඇය කැමති නෑලු, ඉතින් ලංකාවේ බොහෝදෙනා ආදරේ කරන වොල්ගා කල්පනීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.