හිම වැටෙන රවල්වල විතරක් ඇති පුදුම හිතෙන දේවල් 20ක්

අපේ රටේ සෘතු භේද දක්නට නොලැබුණත් ලෝකයේ වෙනත් බොහෝමයක් රටවල සෘතුමය වෙනස්වීම් සිදුවෙනවා. ඒ අතරින් ශිත සෘතුව කියන්නේ ඒ රටවල් වල පුද්ගලයින් වැඩි සූදානමකින් බලාපොරොත්තු වන කාල වකවානුවකි. බැලු බැලු අත හිම වලින් වැසී යන , හැම දේම සීතලට ගල් ගැසී යන ශීත සෘතු කාල වලදී අවට පරිසරය කැමරා කාචයේ අපූරු ලෙස සටහන් වී තිබූ වෙනස්ම ඡායාරූප එකතුවක් තමයි මේ.

ග්ලැසියර් හිම කුට්ටියක් ආසනයක් ලෙස

අධික සීතල නිසා ගල් ගැසුණු කඳුලු

හිමකුණා‍ටුවකට හසුවූ වාහනයක tailgate එකේ අයිස්  බැඳී ඇති අයුරු

හිම කුණා‍ටුවකින් රථ වාහන සහිතවම මහා මාර්ග අවහිර වූ අවස්ථාවක්

මාර්ග සංඥා පුවරු වල ඒ හැඩයටම අයිස් බැඳී ඇති ආකාරය

අයිස් කුණා‍ටුවකට පසු වාහනයක වීදුරුව විවෘත කල විට ජනේලයක හැඩයෙන් අයිස් බැඳි තිබෙන ආකාරය

නිවසක දොර‍ටුව ඉදිරිපිට හිම එක් ‍රැස් වී තිබූ අයුරු

හිමෙන් වැසුණු මෝටර් රථයක්

අපූරු හැඩයකින් බැඳි තිබු අයිස් කුට්ටියක්

හිම වලින් අයිස් මාලිගාවක් හදන ළමුන් පිරිසක්

ගෙදර වහලේ ඇති ශක්තිමත්බව ගැන හිතාගන්න පුලුවන් නේ!

ගිමන් හරින්න අවස්ථාවක් දුන්නොත් ඔබ ‍තෝරගන්නේ මොන පු‍ටුවද?

අයිස් කුණා‍ටුවකට හසු වූ රෝස මල් පැළයක්. අයිස් බැඳි තිබෙන මල් හා පත්‍ර වල ලස්සන බලන්නකෝ.

හිම මතම ගල් වී ගොස් තිබෙන හිම ඉවත්කරන උපකරණයක්.

ශීත ජලය පිරුණු තටාකයක්

අධික සීතල නිසා දැල තුලම ගල් වී ගොස් තිබෙන බාස්කට් බෝලයක්. සෙල්ලම් කරන්න තරම් හිතකර දේශගුණයක් නෙවෙයි නිසා වෙන්න ඇති.

Weak spots චෙක් කරලා බලමුද?

මේ ස්වීඩනයේ ගිම්හාන සෘතුවකදි හිම පතනය වී තිබුණු අයුරු දැක්වෙන ඡායාරූපයකි. ග්‍රීෂ්ම කාලයේදී මෙහෙම නම්  සීත සෘතුව ගැන හිතාගන්න පුලුවන් නේද?

සීත සෘතුවකදී විවෘත කර තිබූ  Fire hydrant එකක සිදුවි තිබුණු දේ.

සීතලට ගල් ගැසුණු වැසිකිළි පෝච්චියක්. වැසිකිළිය පාවිච්චි කරන්න ගියපු කෙනාට මොනවා හිතෙන්න ඇත්ද? මේ ඡායාරූපය ලබාගෙන තිබුණේ සයිබීරියාවෙ දියි.