හින්දි නිලියෝ පරදන තරම් සුන්දර පුංචි කෙල්ලෙක් වගේ දඟකාර යෝහානි දැන් තවත් හැඩවෙලා

කළා ලෝකයේ නවක රංගන ශිල්පිනියකට ජනප්‍රිය වෙන්න තරමක් අමාරුයි. එකට දක්ෂතාවය, සුන්දරත්වය, වගේම වාසනාවත් තියෙන්න ඕන. ඉතින් මේ තුමා සම්පුර්ණ වුන මේවනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි යෝහානි හෙට්ටිආරච්චි කියන්නේ. හිරු නාලිකාවේ විකාශනය වුන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍ය හරහා හැමෝම කතාවෙන චරිතයක් බවට වත්වුන ඇය කළා ලෝකයට පිවිසුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම මුලින්ම කලාවට පිවිසෙන්නේ මට අවුරුදු තුනේදී, ඒ කාලයේ මම ඩේන්ටී වෙළඳ දැන්වීමකට සම්බන්ද වෙනවා ඒ නාලක මාමා හරහා. ඊටපස්සේ මම පුංචි පැංචි වැඩ සටහනේත් නිවේදිකාවක් විදියට කටයුතු කළා” කියලයි.

යෝහානි කියන්නේ ගොඩක් හුරතල් තරුණියක් ඉතින් ඇය ඒ පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”හැමෝම කියනවා මම ගොඩක් හුරතල් කියලා. ගෙදර පොඩිම කෙනා මම පොඩි අයියට වැඩිය මම අවුරුදු 15ක් බාලයි. ඒ නිසා පොඩ්ඩක් ඇත්නම් කෑගහගෙන අඬාගෙන තමයි ඉන්නේ.” කියලයි. ඉතින් යෝහානිගේ රංගන දිවියට ගෙදරින් ලැබෙන සහයෝගය පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම ගෙදර අයගෙන් ගොඩක් ලොකු සහයක් ලැබෙනවා. මට උගන්වපු ගුරුවරුගෙනුත් ලොකු සහයක් ලැබෙනවා. මේ හැම දෙයක්ම සිද්දවුනේ බලාපොරොත්තු නොවුන විදියට. හැබැයි ඒ දේවල් ගොඩක් වෙනස් වුනා ඒත් රංගනය වෘත්තියක් විඩියට කරන්න බලාපොරොත්තුවක් නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන යෝහානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.