හින්දි නිලියන් පරදවන නළුවන් පවා වශී වුන ෂාරුක් ඛාන්ගේ සුරූපී දියණිය මෙන්න

අපි බාල මහලු බේදයක් නැතුව හැමෝම කැමතියි චිත්‍රපට නරඹන්න ගොඩක් කැමතියි. ඉතින් ඉතින් ලෝකෙම ආදරේ දිනාගෙන තිබෙන සිනමා ක්‍ෂේත්‍රයක් තමයි හින්දි සිනමාව කියන්නේ. ලෝකේ හැමෝම හින්දි සිනමාවට කැමතියි ඉතින් හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්ටත් ගොඩක් අය කැමතියි. 1965 වසරේ නොවැම්බර් මස දෙවන දින උපන් ෂාරුක් ඛාන්ට දැන් වයස අවුරුදු 55ක් වනවා. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ෂාරුක් ඛාන් විවාහ වෙන්නේ ගෞරි ඛාන් සමග ඒ 1991 වසරේදී. ෂාරුක් කියන්නේ තිදරු පියෙක්.

බොලිවුඩ් රජු ලෙස හිටපු ශාරුක් ඛාන්ගේ දියණියත් නිලියක් වගේම ගොඩක් සුන්දරයි. ඇයගේ නම තමයි සුහානා ඛාන්, ඇය සිනමාවට පැමිනෙන්නෙත් නැතුවම විශාල රසික පිරිසක් ඇයට ඉන්නවා. සුහානා ඇයට වයස අවුරුදු 18දී ඉන්දීය වෝග් සඟරාවේ මුල් පිටුවේ ඇයගේ රුපයක් පලවෙනවා. සාමාන්යෙන් වෝග් සඟරාවේ පිටකවරයේ පලවෙන්නේ ඉතාම ජනප්‍රිය ඒ වගේම ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන්ට, නිළියන්ට හෝ ගායිකාවන්ගේ පින්තූර පමණයි. එවැනි අවස්තාවක ඇයගේ පින්තූරයක් පලවීම එරට හැමෝගෙම කතා බහට ලක්වුනා. ඒ වගේම සුහානා ඇයගේ 21වන උපන්දිනය පසුගිය දිනක සැමරුවා. එම විවාහ උත්සවය ජයටම සමරලා තිබ්බා, ඉතින් හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න කින් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ සුන්දර පින්තූර එකතුවක් මෙන්න.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.