හින්දි නිලියක් වගේ සුන්දර ජනප්‍රිය නිලි නිරෝෂා තලගලගේ සුන්දර චායාරූප 25ක්

නිරෝෂා තලගල කියන්නේ ලංකාවේ කළා ලෝකයේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් ඇයට ලැබෙන ඕනෑම චරිතයක් ස්භාවික රඟපෑමේ අපූරු හැකියාවක් ඇය සතුව තිබෙනවා. නිරෝෂා විවාහ වෙන්නේ අසේල සමග ඉතින් මේ ආදර කතාව පටන් ගන්නේ නිරෝෂා පාසල් යන කාලෙදීලු ඒ පිලිබඳ අසේල අපිට කිවුවේ මෙහෙමයි, ”මම මගේ හොඳම යාළුවෙක් එක්ක බස් එකේ ගමනක් ගියා. හදිස්සියේම මම පාරේ අයිනේ තනියම හිටගෙන හිටපු ලස්සන ගෑනු ළමයෙක්ව දැක්කා. හැබැයි ඒ ළමයාගේ මොකක්දෝ අහංකාර පෙනුමක් මම දැක්කා. ඒ නිසා මම යාළුවගෙන් ඇහුවා ‘අර කවුද කියලා’ බලද්දී ඒ කෙල්ල මගේ යාළුවෙක්ගේ නෑදෑයෙක්. ඒ විතරක් නෙවෙයි නිරෝෂා හිටියේත් අපේ ගෙවල් ළඟමයි. හැබැයි මම එයාව මුලින්ම දැක්කේ එදා. ඉතින් ඒ දැකපු වෙලාවේ පටන් මේ අහංකාර කෙල්ල ගැන මම හොයන්න පටන් ගත්තා. නිරෝෂා ක්ලාස් යන ටයිම් හොයාගෙන මම කොහොම හරි බයිසිකලයකුත් හොයාගෙන මෙයා පස්සෙන් ගියා. සමහර දවස්වල මෙයාට මාව දැනෙද්දී මෙයා මාව කට් කරලා ක්ලාස් ගියා. කොහොම හරි මම මගේ ආදරේ ජයගත්තා” කියලයි.

ඉතින් දැන් අසේල නිරෝෂා ගොඩක් සුන්දර යුග දිවියක් ගත කරනවා, ඒ වගේම නිරෝෂා දැන් අම්මා කෙනෙක් ඉතින් දැන් නිරෝෂා ගෙවන සුන්දර ජීවිතය පිලිබඳ ඇය පවසන්නේ මේ වගේ කතාවක්. ”ඇත්තටම මට ගොඩාක් සතුටුයි. අනේ මම දැන් අම්මා කෙනෙක් නේද කියලා මගේ චූටි දුව දිහා බලලා සමහරදාට මම තනියම කල්පනා කරනවා. අසේල අපේ චූටි දුව එක්ක හුරතල් වේවී ඉන්න විදිහ දැක්කම මගේ හිතට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක් දැනෙනවා.” කියලයි, රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රිය වුනත් නිරෝශා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියෙක් ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිරෝෂා තලගලගේ අපුරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.