හින්දි නිලියක් වගේ ලස්සන හර්ෂි අංජුමාලාගේ සුන්දර චායාරූප 30ක්

හර්ෂි අංජුමාලා කියන්නෙ සමාජ ජාලාවල නිතරම කතාබහට ලක්වෙන චරිතයක්. ඒ ඇයගේ සුරූපී බව නිසා. ගොඩක් සුන්දර සිනහවකට වගේම දුටුවන් වශී කරනවන සුන්දර රුවත් නිසා හර්ෂිට හැමෝම ගොඩක් ආදරෙයි. ඒ වගේම පසුගිය වසරේ ඇය රංගනයෙන් දාය වුන මුල්ම සිනමාපටය තිරගත්වුනා. නමුත් හර්ෂි පිලිබඳ හැමෝම හොයන්න පටන්ගත්තේ ටීවී දෙරණ ඔස්සේ විකාශය වුන ‘සිඳු’ ටෙලිනාට්‍ය නිසා. ඒ වගේම ඇය ජාතික රුපවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘සකළගුරු’ ටෙලිනාට්‍යටත් සිය රංගන දායකත්වය ලබා දුන්නා.

හර්ෂි අංජුමාලා කියන චරිතය මුලින්ම කළා ලෝකයට එන්නේ ‘දෙරණ ලිට්ල්ස්ටාර්’ හරහා. එහිදී ‘ලිට්ල්ස්ටාර්’ නර්තන තරුව වෙන්න වරම් ලැබෙන්නේ හර්ශිට. නමුත් ගොඩක් අය කියනවා හර්ශිට ඒක අමතක වෙලා කියලා, ඒ ගැන හර්ෂි කියන්නේ මේ වගේ කතාවක් ”මම මුල අමතක කරන කෙනෙක් නෙවෙයි. ඇත්තටම හර්ෂි අංජුමාලා කියන කෙනාගෙ ආරම්භය දෙරණ ලිට්ල්ස්ටාර්. මම හැදුනේ දෙරණ නිසා. මට ටෙලිවිෂන් කියන මාධ්‍ය හඳුනාගන්න ලැබුණෙ මගේ නර්තන දක්ෂතාවන් එක්ක. නමුත් මගේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශයත් එක්ක මට නර්තනයේ යෙදෙන්න කාලය මදිවුණා.” කියලයි, ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් සුන්දර රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.