හින්දි නිලියකටත් වඩා සුන්දර ශෂී ඇන්ජලීනා දැන් තවත් හැඩවෙලා

ලංකාවේ රංගන ශිල්පිනියන් විවිද විදියට ජනප්‍රිය වෙනවා සමහර අය ටෙලිනාට්‍ය වලට ජනප්‍රියයි තවත් සමහර අය සිනමාපට වලට ජනප්‍රියයි ඉතින් ඒ වගේ මියුසික් වීඩියෝ හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ. ඒ වගේම ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ වලට රංගන දායකත්වය ලබාදුන් රංගන ශිල්පිනිය ලෙසත් ශෂී ඇන්ජලීනා හඳුන්වන්න පුළුවන්. දුටුවන් වසඟ කරනවා සුන්දර රුවත් හැමෝම වශීවෙන සුන්දර සිනහවත් නිසා ශෂී ලංකාවේ ප්‍රේක්ෂයන් අතර ගොඩක් ජනප්‍රියයි. කොහොම වුනත් දැන් වැඩිය ශෂී පෙන්න නෑ. ඉතින් එයට හේතුව පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”කලින් මම ගෙඩක් මියුසික් වීඩියෝ වලට සම්බන්ද වුනා නමුත් මට ලැබෙන ඔක්කොම එකවගේ ඒවා එනිසාමම දැන් හොඳයි කියලා හිතෙන ඒවා විතරයි කරන්නේ” කියලයි.

මේ වනවිට ශෂී ”පොර්ක් වීදිය” ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා ඒ වගේම ඒ රංගනය පිලිබඳ හැමෝම කතාවෙනවා. කොහොම වුනත් ශෂී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඉතින් ඇයට ආදර යෝජනා ගලාගෙන එනවා ඇති ඉතින් ඒ පිලිබඳ ශෂී අපිට කිවුවේ මේවගේ කතාවක් ”ඇත්තම කියනවනම් ආදර යෝජනා ඕන තරම් ලැබෙනවා නමුත් මම විවාහ වෙන එකක් නෑ. මම අම්මයි මල්ලියි බලාගෙන එයාලා එක්ක සතුටින් ඉන්නවා. මොකද මම ආදරේ නිසා හොන්ඩර විඳවලා තියෙනවා මට ආයේ කලින් වගේ දුක් වෙන්න ඕන නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක වන ශෂී ඇන්ජලීනගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.