හැමෝම වශී කරගත් ජනප්‍රිය නළු තුමිඳු දොඩන්තැන්නගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ කළා ලෝකයේ විශාල වෙනසක් ඇති කල දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි තුමිඳු දොඩන්තැන්න කියන්නේ. පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය මාලාවක් වුන ‘කූඹියෝ’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘ජෙහාන්’ ගේ චරිතයට පන පෙවුවේ ඔහු විසින්. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය වුන තවත් ටෙලිනාට්‍යක වන ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපාමින් ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනාගන්න තුමිඳු සමත්වෙනවා. 2007 ‘සංකාර’ සිනමාපටය හරහා ක්ෂේත්‍රයට පැමිණි තුමිඳු ඉන්පසු ජනප්‍රිය සිනමාපට ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා.

තුමිඳු විවාහ වෙන්නේ කළණි සමග ඒ වගේම තුමිඳු කියන්නේ දැන් තාත්තා කෙනෙක්. කලනිගේ සහ තුමිඳුගේ ආදරණීය පුංචි පුතා තමයි ‘අපූර්ව’ ඉතින් ඒ සුන්දර ජීවිතේ පිලිබඳ තුමිඳු කියන්නේ මේවගේ කතාවක් ”ඇත්තටම මේ දවස්වල මම වැඩිපුරම කාලය වැයකරන්නේ කළණිටයි අපූර්වටයි. මම ඔස්ට්‍රේලියාවට ගිය ගමනේදිත් ඒ දෙන්නත් එක්කගෙන ගියා. අපූර්වගේ ජීවිතේ හරි අපූර්වට දැන් ගෙනියනවා. දැන් දවසින් දවස එයා ලොකු වේගෙන එන බව මට තේරෙනවා. රූගත කිරීමකට ගියත්, විශ්වවිද්‍යාලයට ගියත්, වෙනත් වැඩකට ගියත් මම පුළුවන් ඉක්මනින්ම ගෙදර එන්නේ මේ දෙන්නාට කාලය යොදවන්න ඕන නිසා” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තුමිඳුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.