‘හැමෝම මගේ නම වරද්දනවා’ ජනප්‍රිය නිලි කිෂානි අලංකි කියන කතාව චායාරූප 30ක් සහිතයි.

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පිනියක් තමයි කිෂානි අලංකි කියන්නේ. ඇය ගොඩක් ජනප්‍රිය වුනේ තරුණ පරපුර අතරෙයි. හැමෝම ඇයට කිෂානි අලංකි කියලා කිවුවට ඇයගේ සැබෑ නම අලංකි කිෂානි පෙරේරායි. ඉතින් මේ නමේ පටලැවිල්ල පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ”මෙහෙමයි මගේ නම හැමෝම කියන්නේ කිෂානි අලංකි කියලා හැබැයි ඇත්තටම නම තියෙන්නේ අලංකි කිෂානි කියලා දෙපැත්ත මාරු කරලා තමයි කියනේ, මට හිතෙන්නේ මතක තියාගන්න ලේසි එහෙම නිසා වෙන්න ඇති” කියලයි.

කොහොම වුනත් අලංකි මේ දවස්වල වැඩිය පේන්න නෑ. එකට හේතුව තමයි අලංකි ඇයගේ ව්‍යාපාර එක්ක ටිකක් කාර්යබහුල වෙලා. ඇය ‘රාධා’ නමිත් සාරි ෂොප් එකක් පවත්වාගෙන යනවා ඉතින් ඒ වැඩ නිසා ඇය තරමක් කාර්යබහුල වුනා කියලයි කියන්නේ. ඒවගේම ඇය පසුගිය වසරක නීති උපාදිය අවසන් කරලා තිබ්බා. ඒ වගේම අලංකි සමාජ සේවා වලටත් ගොඩක් නැඹුරුයි. ඒ පිලිබඳ අලංකි කියන්නේ මේ වගේ කතාවක්. ”දැන් ටික කාලයක්‌ තිස්‌සේ ”ගුණ ජය සතුට” පදනමත් එක්‌ක එකතු වෙලා මම පිටිසර පළාත්වල ඉන්න දුප්පත් අසරණ දරුවන්ට විවිද උදව් උපකාර කරනවා. මේ පදනමට ආධාර හොයා දෙන්නත් මම කටයුතු කළා අපි තවමත් ඒ දේවල් කරගෙන යනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කිෂානි අලංකිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.