‘හැමෝම බැන්නා මම කලේ මෝඩ වැඩක් කියලා’ හැමෝගෙම ආදරේ දිනාගත් සුදු නංගි කියන කතාව

අපේ කළා ලෝකයේ කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු වගේම බොහොමයක් තරුණයන්ගේ සිහින කුමාරිය බවට පත්වෙලා හිටපු සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිලියක් තමයි අයෝමි ශානිකා කියන්නේ. අයෝමි කියන නමට වඩා හැමෝම ඇය හඳුනන්නේ ‘සුදු නංගි’ කියන නමින්. ‘ජීවිතේ ලස්සනයි’ ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය පසුව ‘සරා’ ‘ඉතින් ඊට පස්සේ’ ‘යස ඉසුරු’ වැනි ටෙලිනාට්‍ය ගණනාවක් හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වුනා. ඉන්පසු දීර්ග නිහදතාවයකින් පස්සේ ඇය ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යට සම්බන්ද වුනා. කොහොම වුනත් දැන්නම් ඇය වැඩිය පෙන්න නෑ.

අයෝමි ‘සුදු නංගි’ කලේ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලිනාට්‍ය ඉතින් කතා මාලාව පිලිබඳ අයෝමි අපිට කිවුවෙ මේ වගේ කතාවක් ”අනේ ඒ මගේ ජීවිතේ ලස්සනම දවස්. මගේ පවුලේ ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි, ඒත් මම ඒ පවුලේ අයියලා අක්කලා හත්දෙනේක්ගේ නංගි වුනා. ඇත්තටම කියනවනම් ඒ සෙට් එකට ගියාම ඒක රඟපෑමක් නෙවෙයි ඇත්තම පවුලක් කියලයි අපිට හිතුනේ” කියලයි, යෝමිට ඉන්දියාවට යන්න අවස්තාවක් ලැබිලත් ‘සුදු නංගි’ නිසා ඇය ඉන්දියාවට ගිහින් නෑ ඉතින් ඒ සිදුවීම දම්බන්දව ඇය කිවුවේ මේ වගේ කතාවක් ”ඔව් මගේ අධ්‍යාපන කටයුතු වලට ඉන්දියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුනා. මම එක ප්‍රතිෂේප කලේ ‘සුදු නංගි’ චරිතය නිසා. එකටනම් ගොඩක් අය බැන්නා මම කරගත්තේ ලොකු මෝඩ වැඩක් කියලා, හැබැයි මම ඒ තීරණේ ගත්තනම් අද මාව කවුරුවත් අදුරන්නේ නෑ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදෙරේ කරන සුදු නංගිගේ අපුරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.