‘හැමෝම කියනවා මම සායි පල්ලවී වගේ කියලා’ ජනප්‍රිය නිලි හිරුෂි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනියක ලෙස ගමොගේම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ. 1995 වසරේ උපන් හිරුශිගේ මේ වනවිට වයස අවුරුදු 26ක් පමණ වෙනවා. රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් ඇය නිවෙදන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. හිරුෂි මුලික අධ්‍යාපන කටයුතු හැදෑරුවේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන් ඉන්පසු ඇය 6 වන ශ්‍රේණිය සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ ගම්පහ ‍රත්නාවලී බාලිකා විද්‍යාලයන්. පසුව රංගනයට පිවිසි ඇය ‘රාවණ අඩවිය’ ‘සුපහන් සිත’ ‘පිනිකඳුලු’ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ වැනි ටෙලිනිර්මාන හරහා ආදරේ දිනාගන්න සමත්වුනා.

බොහොමයක් අය කියන්නේ හිරුශිගේ පෙනුම දෙමිල තරුණියකගේ වගේ කියලා ඒ පිලිබඳ හිරුෂි කියන්නේ මේ වගේ කතාවක් ”කලින් නම් කවුරුවත් එහෙම කරලා තිබ්බේ නෑ. මම දමිල විදියට පොටෝ ෂූට් එකක් කළා ඊට පස්සේ ගොඩක් අය එහෙම කියන්න පටන්ගත්තා. දෙමළ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් කැමතියි. ගොඩක් අය කියන්නේ මම සායි පල්ලවී වගේ කියලා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හිරුෂි වසුන්දරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.