හැමෝම ආදරේ කල ඉෂි අම්මා සැමියා ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක් මෙන්න

ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ඉන්දීය ටෙලි කතා මාලාවක් තමයි මේ ආදරයයි කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ඉෂිතා බල්හා එහෙමත් නැත්නම් හැමෝම ආදරේට කියන්නේ ඉෂි අම්මා කියලයි. ඇයගේ සැබෑ නම දිව්‍යංකා ත්‍රිපාති, ඉතා දීර්ග කාලයක් ඉන්දියාවේ ටෙලිවිශනයේ ජනප්‍රියම චරිතයක් තමයි ඇය. 1984 දෙසැම්බර් 14 දින උපත ලැබූ ඇය මූලික අධ්‍යාපනය බෝපාල් හි නූතන් විද්‍යාලයේ දී. 2004 දී දිව්‍යංකා ඉන්දියාවේ Best cinestars ki khoj වැඩසටහන සඳහා සහභාගී වුන අතර බෝපාල් කලාපයෙන් ඉහළම 8 දෙනා අතරට ඇයට පැමිණීමට හැකිවුනා.

ඇගේ වර්තමාන සැමියා Vivek Dahiya සමඟ 2016 ජූලි 8 වන දින බෝපාල්හිදී විවාහ වෙනවා. 2017 දී ඇය Forbes Celebrity 100 චිත්‍රපටයේ පෙනී සිටි පළමු ඉන්දියානු රූපවාහිනී නිළිය බවට පත්වෙනවා. ඒ වගේම 2019 දී දිව්‍යංකා ත්‍රිපාති විසින් star plas නමැති රියැලිටි වැඩසටහනක් වන The voice සඳහා එහි Host ලෙස සත්කාරකත්වය සපයා තිබෙනවා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කල මේ ආදරයයි කතාවේ ඉෂි අම්මාගේ සැබෑ ජීවිතයේ චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.