හැමෝම ආදරේ කරන විදූශී උත්තරාගේ සුන්දර පින්තූර 15ක් මෙන්න

විදූශී උත්තරා කියන්නේ ලංකාවේ නැගී එන රංගන ශිල්පිනියක්, ඇය මුලින්ම දැක ගන්න ලැබුනේ සමන් එදිරිමුණි විසින් රචනා කරන ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන්, ඒ සමල්කාගේ පාසලේ මෙන්ම සමල්කාගේ බෝඩිමේ මිතුරියක විදියට. කාලයත් සමග ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉවත්වුණා. දැන් ඇය තවත් ටෙලිනාට්‍ය කිහිපයක මෙන්ම ජනප්‍රිය මියුසික් වීඩියෝ කිහිපයකින්ම දැකගන්න පුළුවන් ඒ වගේම ඇය වෙළඳ දැන්වීම් කිහිපයකම රංග පානවා.

විදූශී උත්තරා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නේ තමන්ගේ තාත්තටලු, ඒ වගේම විදූශී විලාසිතා වගේම බ්‍රෑන්ඩ් පස්සේ වැඩිය පන්නනේ නෑලු, විදූශී කියන්නේ කොටුවෙන් හරි කමක් නෑ මට ගලපෙනවානම් මම ගන්නවා කියලා. ඒ වගේම ඇය සමාජ ජාලාවලත් ගොඩක් ඇක්ටිවු කෙනෙක්, ඒ පිලිබඳ මේ වගේ කතාවක් ” මගේ වැඩ ගොඩක් Update කරන්නේ Instagram එකේ. Instagram එකට එන හැම Message එකකටම පුළුවන් විදිහට Reply කරනවා. ඒක මට Text කරම Fansලා දන්නවා.” කියලා ඉතින් ඔයාලා ගොඩක් ආසා කරන විදුශිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.