හැමෝම ආදරේ කරන නර්මදාගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

ස්වාධීන රුපවාහිනියේ ට්‍රැවල් ගර්ල් වැඩසටනහ මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ නර්මදා ජයමහ නිසා කිවුවොත් නිවැරදියි, ඇය ගොඩක් ලස්සනට ඒ වැඩසටහන ඉදිරිපත් කරනවා, ඒ වගේම ඇයත් ගොඩක් ලස්සනයි, නමුත් ඇයව ගොඩක් අය දන්නේ රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් ලෙසයි ඇය ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍යයේත් කොටස් කිහිපයකට රංගනයෙන් දායක උනා, 2020 වර්ෂයේ අන්තිමට පටන් ගැනුන ‘මහ පොලව’ කියන ටෙලි නාට්‍යයේ ඇයව දැක ගන්න පුළුවන් නමුත් ඒ කොටස් විකාශනය වෙන්නේ 2021 වසරේ ජනවාරි සහ පෙබරවාරි කියන මාස වල, මහ පොලව කියන්නේ වෙනස්ම ටෙලි නාට්‍යයක් ඉතින් ඇයත් රඟපාන්නේ වෙනස්ම චරිතයක්, ගමේ කැලේ හැදෙන වැද්දෙක් වගේ කෙල්ලකගේ චරිතයක් තමා ඇය රඟපාන්නේ, මේ චරිතය ඇයට ලොකු අභියෝගයක් වුනා කියලා තමා ඇය කියන්නේ මොකද ඇය මීට පෙර මේ වගේ චරිතයක් රඟපාලා නැති නිසා, නර්මදා කියන්නේ ගොඩක් දක්ෂ ගායිකාවක් මේ වනවිට ඇයගේ නවතම ගීතය මේ වසරේ එළිදක්වනවා කියලා නර්මදා අපිට කිවුවා, ඉතින් මේ ඔයාල හැමෝම ආදරේ කරන නර්මධාගේ අපූරු පින්තූර කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.