හැමෝම ආදරේ කරන දෙවෙනි ඉනිමේ සහේලිගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

දෙරණ රුපවාහිනිය ඔස්සේ විකාශනයවන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍ය බවට පත්වුනා. ඉතින් මේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඉන්න ගොඩක් ලස්සන වගේම හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි සහේලි කියන්නේ. ලිහිණි අක්කා එක්ක ගමෙන් ඇවිත් බෝඩින් වෙලා කැම්පස් යන අහිංසක ලිහිනිට හැමෝම වගේ ගොඩක් ආදරෙයි.

බදුලු පුරවරයෙන් රංගනයට පය තබන ඇය මුලින්ම රඟපාන්නේ ඇයගේ මල්ලිගේ වෙළඳ දැන්වීම්වල, ඉන්පසු ඉමාෂා 2018 දෙරණ සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමාරිය ලෙස ද කිරුළ පලඳිනවා.ඇය පාසල් තුනකින් අධ්‍යාපනය හදාරනවා මූලික අධ්‍යාපනය හදාරන්නේ බදුල්ල විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ. අනතුරුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුලත් වෙනවා, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො. ස. උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙනවා. නමුත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයට නොගොස් අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කළමනාකරණ විශේෂවේදී උපාධියේ ප්‍රථම පෙළ සමාර්ථ්‍යයක් හිමි කර ගන්නවා.

ඉමාෂාගේ අම්මා රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා සිවිල් ඉංජිනේරුවරයෙක්. ඔහු දැනට ඌව පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කරනවා. ඉමාෂාගේ මල්ලි තිළණබෙන්. ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. ඉතින් දෙවෙනි ඉනිමේ ඔයාලගේ ආදය දිනාගත් ඉමාෂාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.