හැමෝම ආදරේ කරන චාමර වීරසිංහගේ ආරනීය පුංචි කැදැල්ල මෙන්න

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ හිත හොරා ගනිපු ගායකයෙක්, ඒවගේම ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් චාමරගේ සින්දු වල ආස නැති කෙනෙක් ලංකාවේ ඉන්න විදියක් නෑ මොකද සිංහල දමිල කියලා බේදයක් නැතුව ලොකු කුඩා හැමෝම චාමරගේ සින්දු වලට ආසයි පාටියක් වෙලාවට චාමරගේ සින්දු දෙක තුනක් අපේ කටින් කිය උනේ නැත්තන් ඒක ලෝක පුදුමයක්, ප්‍රේමය පුද දී, රෝස පෙති, උස්සන්ගොඩ, මතකයන් ඔබේ, ඔය සුසුම් පවන්, සඳට සඳ එලියට මේ චාමරගේ ජනප්‍රියම ගීත වලින් පොඩි සංක්‍යාවක් පමණයි,

චාමර ගොඩක් නිහතමානී චරිතයක් ප්‍රේක්ෂකයන් ඔහුට ආදරේ තරමටම ඔහුත් ප්‍රේක්ෂයන්ට ආදරෙයි, කාගේවත් හිතක් රිද්දන්නේ නැති චරිතයක් තමා චාමර වීරසිංහට තින්නේ ඔහුටම ආවේනික ගඹුරු හඬක්, මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න සින්දු කියන්න පුළුවන් අපුරු හැකියාවක් ඉතින් ඔබත් අපත් ආදරේ කරන චාමර වීරසිංහගේ පුංචි කැදැල්ලේ චායාරූප කිහිපයක් තමයි මේ, අපේ හදවතේ ගායකයා චාමරට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

01.

02.

03.

04.

05.

06.

07.

08.