හැමෝම ආදරේකරන හුරතල් ගායිකාව යෝහානිගේ සුන්දර පින්තූර 20

ලංකාවේ ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුන ගොඩක් සුන්දර පෙනුමක් තියෙන ගායිකාවක් තමයි යෝහානි කියන්නේ. හැමෝම වගේ මුලින්ම ඇය හඳුනා ගත්තේ සනුක විසින් ගායනා කරන “දෙවියන්ගේ බාරේ” කියන රැප් එකට කල, රැප් කවර් එක සමාජ ජාලා වල ගින්නක් වගේ පැතිරෙන්න පටන්ගත්තට පස්සේ. ඊටපස්සේ ඇය ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායක යුගලක් වන භාතිය සහ සන්තුෂ් සමග ප්‍රසිද්ධ වේදිකාවකදී “සිරිසඟබොදි” ගීතය ගායනා කළා, ඇයගේ එම ගායනයත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. භාතිය තමා මුලින්ම යෝහානිට සිරිසඟබොදි ගීතය ගායනා කරන්න ආරාධනා කරලා තියෙන්නේ.

යෝහානි ඔබ හඳුනාගන්නේ මෑතකදී නමුත් යෝහානිගේ පියා ඔබ මීට වසර ගණනාවක සිටම හොඳින් හඳුනන චරිතයක්, ඔහු නමින් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා. ලංකාවේ ආදරේ දිනාගත් රණවිරුවෙක්. 57 වැනි සේනාංකය භාරව කටයුතු කළේ ඔහුයි, නමුත් යෝහානි තමන්ගේ පියා කවුරුන්ද කියලා වැඩිය ප්‍රසිද්දියේ කියන්නේ නෑ මොකද ඇය කියන්නේ තාත්තගේ ජනප්‍රියත්වය ඇය ජනප්‍රිය වීමට යොදාගන්න බෑ, තාත්තගේ ගරුත්වය ඒ විදියටම තියෙන්න ඕන කියලා ඉතින් මේ තමා ඔයාල හැමෝම ආදරේ කරන දඟකාර කටකාර යෝහානිගේ සුන්දර පින්තූර කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.