හැමෝටම අමතකවගිය පුංචි තිරයේ දඟකාරයා දසුන් නිශාන්ගේ චායාරූප 30ක්

නිට්ටඹුව ප්‍රදේශයේ සිට කළා ලොවට පැමිණ පුංචි තිරයේ හැමෝගෙම ආදරය දිනාගත් හැඩකාරයා, හිතුවක්කාරයා, දඟකාරයා, දසුන් නිශාන් ඔබට මතකද?, ප්‍රේක්ෂක අපගේ හදවත් කඳුළු සයුරක ගිල්වලා ඔහු අප අතරින් නික්මගිහිල්ලා දැන් වසර හතරකට ආසන්නයි. ඉතින් දැන් මේ ආදරණීය කළා කරුවා ගොඩක් අයට අමතකයි, නිට්ටඹුව තිහාරිය උපන් දසුන් නිශාන්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිප් සතර හැදෑරුවා. දසුන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාලයේ BIT උපාධිය ලබාගෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කලා.

නිරූපණ ශිල්පයට ආසා කළ දසුන් කාලයක් නිරූපණ ශිල්පියකු ලෙස කටයුතුකළා. පසුව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු ප්‍රේක්ෂක සිත් ඉතා ඉක්මනින් දිනාගන්න සමත්වුනා. ඔහු විවාහ වෙලා හිටියේ සන්දීපනී රණතුංග සමග. කොහොම වුනත් දසුන් කළා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ඇතිකරගත් අනියම් ආදර සම්බන්දයක් නිසා ඔහු ලොකු මානසික පීඩනයකින් සිටි බවට ඔහු ලඟින්ම ඇසුරු කල ඇය පැවසුවා. දසුන් විවාහකයෙක් බව ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළිය දැනගෙන ඉඳලා නෑ. අවසානයේ සියල්ලන්ගේ ඇස් කඳුලින් තෙත්කරලා ඔහු නික්ම යනවා. ඒ වනවිට දසුන් ටෙලි නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද ඔහු සම්බන්ධවී සිටියා. කාලයක් ඔයාලා හැමෝම ආදරේ කරපු දසුන්ගේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.