හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධව සහ නදුනි යුවල දැන් ගෙවන සැප ජීවිතය

ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටෙලිවිෂන් නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ. ඉතින් මේ නාලිකාවේ සේවය කරන හැමෝම ගොඩක් ආස කරන හැමෝගෙම වගේ ආදරේ කරන නිවේදන ශිල්පියෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. මාධව කළා ලෝකයට පිවිසෙන්නේ අද ඊයෙක නෙවෙයි ඔහු කුඩා කාලයේ ඉඳලම නිවෙධන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙසත් ගොඩක් ජනප්‍රිය වුනා. මාධව වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘ඔයා නිසා හඬලා’ ගීතයේ රුප රචනයෙන් පස්සේ. දැන් මාධව හැමෝම අතර කතාබහට ලක්වෙන්නේ දෙරණ චැම්පින් ස්ටාර් වැඩසටහන නිසා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධව ටික කාලෙකට කලින් විවාහ වෙනවා. අවුරුදු ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ තමයි ඔවුන් දෙදෙනා විවාහ වෙන්නේ. මාධවගේ අතගන්නේ වෛද්‍යවරියක්, ඇය තමයි නදුනි රණසිංහ. නදුනි කියන්නේ ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ නෑදෑ සහෝදරියක්, දැන් මාධව සහ නදුනි ගොඩක් ආදරයෙන් ඉන්නවා ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධව නදුනි සුන්දර කැදැල්ල තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.