හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය නිවේදිකා දිනුෂා රාජපතිරණ දැන් තවත් හැඩවෙලා

ලංකාවේ නිවේදිකාවන් ජනප්‍රිය වෙන්නේ ගොඩාක් කළාතුරකින්, රංගන ශිල්පිනියන් සිය ගණනක් සිටියත් හැමෝගෙම මතකයේ රැඳෙන ආදරණීය නිවේදිකාවන් ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිවේදිකාවක් තමයි දිනුෂා රාජපතිරණ කියන්නේ. විශේෂයෙන්ම අවුරුදු කාලයේ ලංකාවේ වැඩිපුරන දකින්න ලැබෙන නිවේදිකාව වන්නේත් ඇයයි. ස්වර්ණවාහිනී නාලිකාවේ විවිද වැඩසටහන් රැසක් හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් කටකාර හැඩකාර දිනුෂා ඇයගේ සුන්දරත්වය නිසාම රංගනයත් පිවිසේවි කියලා හැමෝම ගොඩක් බලාපොරොත්තු වුනා. ඒ කතාව කොහොම වුනත් පසුගිය කාලයෙනම් වැඩිය දකින්න ලැබුනේ නෑ.

ඉතින් ලංකාවේ බහුතරයක ආදරේ දිනාගෙන සිටි ඇය දැන් දකින්න ලැබෙන්නේ බොහොම සීමිත වැඩසටහන් ප්‍රමාණයකින් පමණයි. කොහොම වුනත් ඇයගේ විවාහයෙන් පස්සේ තමයි දිනුශාගේ මේ වෙනස සිදු වුනේ. විවිද වැඩ සටහන් හරහා ලංකාවේම ආදරේ දිනාගත් ඇය නැවතත් නිවේදිකාවක ලෙස දැකගන්න ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔබත් මමත් හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය නිවේදිකා දිනුෂා රාජපතිරණගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.