හැමෝගෙම ආදරේ දිනාගත් හුරතල් හර්ෂිගේ දුටුවන් වශීවන පින්තූර එකතුවක්

පසුගිය දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන වගේම හැමෝම අතර කතාවුන චරිතයක් තමයි හර්ෂි අංජුමාලා කියන්නෙ. පසුගිය කාලයේ ‘සිඳු’ ටෙලිකතාමාලාව හරහා ජනප්‍රිය වුන ඇය පසුව ජාතික රුපවාහිනියේ විකාශනය වුන ‘සකළගුරු’ ටෙලිනාට්‍යයට සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඒ විතරක් නෙවෙයි පසුගිය වසරේ හර්ෂි රඟපාන පළමු චිත‍්‍රපටය තිරයට ආවා. ඒ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘සේද මාවතේ’ චිත‍්‍රපටයයි. ඇය එම සිනමාපටයේ රඟපෑවේ ප්‍රධාන චරිතය. හර්ෂි සකල ගුරු නාට්‍යයේ රඟපෑවේ හාස්‍යමය චරිතයක්. ඉතින් හර්ශිනම් කියන්නේ ආයේ ඒ වගේ චරිතයක් බාරගන්නේ නෑ කියලා.

හර්ෂි කළා ලෝකයට පිවිසියේ ලිට්ල්ස්ටාර් නර්තන තරුව ලෙස. ඉතින් දැන් ගොඩක් අය කියනවා හර්ශිට නර්තනය අමතක වෙලා කියලා ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕන හර්ෂි අංජුමාලා කියන කෙනාගෙ ආරම්භය දෙරණ ලිට්ල්ස්ටාර්. මට ටෙලිවිෂන් කියන මාධ්‍ය හඳුනාගන්න ලැබුණෙ මගේ නර්තන හැකියාවත් එක්ක. නමුත් මගේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශයත් එක්ක මට නර්තනයේ යෙදෙන්න කාලය මදිවුණා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන හර්ෂි අංජුමාලාගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.