හැමෝගෙම ආදරේ දිනාගත් සුදු චුටිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලාංකේය සිනමාවේ නිලි රැජින වන මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලෙන් කලාවට එකතු වුන ජනප්‍රිය වගේම ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ෂෙනාලි ෆොන්සේකා කියන්නේ. මේ දවස්වල ස්වර්ණ වාහිනියේ විකාශනය වන නාඩගම් කාරයෝ කතාවේ මාස්ටර්ගේ දුව ලෙස ඇය ගොඩක් ජනප්‍රියයි. ඉතින් ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක වුනත් ඇය තවම තනිකඩයි, ෂෙනාලි කියන්නේ එයා ආදරේ කරන අය ජීවිතේට එනවා යනවා කියලා. ඒ වගේ ඇය විවැහැ අවෙන්න කැමති, මනුස්සයෙක් වුනාම තියෙන්න ඕන ගතිගුණ තියෙන හොඳ මනුස්සයෙක්ට ඒ වගේම එයා උසද කොටද කළුද සුදුද කියලා ඇයට අදාළ නෑලු.

විද්‍යඥවරියක් වෙන්න ඉගන ගත්ත ෂෙනාලි විද්‍යඥවරියක් වෙන හීනේ පැත්තකට දාලා නිලියක් වෙනවා ඒ ගැන ෂෙනාලි කියන්නේ මේ වගේ කතාවක් විද්‍යඥවරියක් විදිහට කරන්නෙත් මිනිස්සුන්ට සේවයක්. ඒත් රංගන ශිල්පිනියක් විදිහට මිනිස්සුන්ට රසාස්වාදය ලබාදෙන එකත් සේවාවක්. ඉතින් මම මොන රැකියාව කළත් මම කරන්නෙ මිනිස්සුන්ට සේවයක්. ඔන්න හොමයි ෂෙනාලි අපිට එයා ගැන කිවුවේ ඉතින් මේ තමා මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගත් සුදු චුටිගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.